Dialog HBB Double the data Quota for Dec

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,418
    6,567
    113
    Land of Lions
    240 GB:cool::cool::cool::cool::cool:

    347wg9j.jpg
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    කවද වෙනකං දෙයිද බං මුන් මේක... මේ මාසේ විතරදද......... නැත්තං දිගටම දෙයිද
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම හිතන්නේ vat එක වැඩි උන එක අමතක කරවන්න කරපු වැඩක් වගේ.
    උන් බිල් එකත් එක්ක පොඩි ලියුමකුත් එවලා තිබ්බ vat එක එකතු කරලා නිසා නිල වැඩි උන එකට කනගාටුව කියලා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    4G පැකේජස් තියෙන උන්ට විතරනේ දෙන්නේ.පරණ පැකේජ් කාරයන්ට හුලං තමයි