Dialog HBB patta slow :(

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    Mobile - Pannipitiya awulak na..
    Screenshot_2021-05-14-18-26-36-14_79d0ff8f9752a3fc32487e6d62330a6a.jpg
     
    • Like
    Reactions: lilman

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,395
    7,089
    113
    ඔව් බං කියලා වැඩක් නැ උත්ත.
    1) උන්ට කෝල් කරලා හොදින් කිව්වා. එහෙන් රීබූට් එකක් දාලා දුන්නා.
    2) උන්ට කෝල් කරලා හොදින් කිව්වා. එහෙන් රීබූට් එකක් දාලා දුන්නා.
    3) උන්ට කෝල් කරලා බැනලා අමතලා කිව්වා. එහෙන් රීබූට් එකක් දාලා දුන්නා.
    4) මැසෙන්ජර් එකේ තියන සිස්ටම් එකෙන් කිව්වා ප්‍රතිචාරයක් නෑ.
    5) ඊමේල් එකක් දැම්මා හොයලා බලනවා ඒකයි මේකයි වැල් බයිලාවක් එවලා.
    මුංගේ සර්විස් නම් අන්තිමයි. ටවර් වල ට්‍රැෆික් වැඩීලු. ඉල්ලන ඉල්ලන හැම එකාටම දරාගන්න බැරි තරම් කනෙක්ෂන් දීලා, මුං දැන් නයිට් කඩෙන් කොත්තු කාලා පුක මහගත්ත එව්න් වගේ දගලනවා.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,126
    15,905
    113
    Colombo
    ඔව් බං කියලා වැඩක් නැ උත්ත.
    1) උන්ට කෝල් කරලා හොදින් කිව්වා. එහෙන් රීබූට් එකක් දාලා දුන්නා.
    2) උන්ට කෝල් කරලා හොදින් කිව්වා. එහෙන් රීබූට් එකක් දාලා දුන්නා.
    3) උන්ට කෝල් කරලා බැනලා අමතලා කිව්වා. එහෙන් රීබූට් එකක් දාලා දුන්නා.
    4) මැසෙන්ජර් එකේ තියන සිස්ටම් එකෙන් කිව්වා ප්‍රතිචාරයක් නෑ.
    5) ඊමේල් එකක් දැම්මා හොයලා බලනවා ඒකයි මේකයි වැල් බයිලාවක් එවලා.
    මුංගේ සර්විස් නම් අන්තිමයි. ටවර් වල ට්‍රැෆික් වැඩීලු. ඉල්ලන ඉල්ලන හැම එකාටම දරාගන්න බැරි තරම් කනෙක්ෂන් දීලා, මුං දැන් නයිට් කඩෙන් කොත්තු කාලා පුක මහගත්ත එව්න් වගේ දගලනවා.
    Ekane ban Users wadi nam tower wadi karanna one...