Dialog HBB Work and Learn Pack speed test help

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,965
    1,105
    113
    Dialog HBB Work and Learn Pack speed test eka mata kawru hari kiyanako, download ekai, upload ekai
     
    rakitha9

    Well-known member
  • Mar 7, 2011
    341
    292
    63
    1595919885216.png
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මේ අර අලුතෙන් ගත්ත Huawei Router එකද බ්‍රෝ? නැත්තන් අර ජරා ZLT P25 එකද?
    පී25 එක නම් ගන්න එපා ටවර් එක අඩුම තරමේ මිටර් 500-600ක් පේන දුරකින් නැතනම්, අනික බන් ඒකේ එක ඇන්ටෙනාවක් තියෙන්නෙ, සිග්නල් ස්ටැබල් නෑ,
    හුවාවි එකේ ඔය කියපු කිසි දෙයක් නෑ. මේ ස්පීඩ් එක හුවාවි එකෙන් ගත්තේ
     
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පී25 එක නම් ගන්න එපා ටවර් එක අඩුම තරමේ මිටර් 500-600ක් පේන දුරකින් නැතනම්, අනික බන් ඒකේ එක ඇන්ටෙනාවක් තියෙන්නෙ, සිග්නල් ස්ටැබල් නෑ,
    හුවාවි එකේ ඔය කියපු කිසි දෙයක් නෑ. මේ ස්පීඩ් එක හුවාවි එකෙන් ගත්තේ

    මගේ ස්පීඩ් එක නම් අවුලක් නැහැ..ස්ටේබල් නැති එක තමයි අවුල..බලමු එකක් ගන්න ඕනෙ එහෙම උනොත්..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මගේ ස්පීඩ් එක නම් අවුලක් නැහැ..ස්ටේබල් නැති එක තමයි අවුල..බලමු එකක් ගන්න ඕනෙ එහෙම උනොත්..
    ස්පීඩ් නම් මොබිටෙල් ගනින්
    100ජිබි 1450 දෙනව
     
    • Like
    Reactions: pranathlcp