Dialog Home broadband එකක් ගන්න

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    S10 අවුල මොකක්ද?
    Dialog broadband sim ekak Dana nisa, S10 walata signal adinawa adui. Mobile sim nam s10 aulak naha..

    Huawei brand hodai, speed, quality hodai... Huawei router thamai, home broadband nam. Danna eka okama illanne
     
    • Like
    Reactions: scorpion MW

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    Dilaog home broadband හොඳයි ද? Prepaid එක තමයි ගන්න බැලුවේ..?
    Speed හොඳයි ද? අපේ ගෙදරට නම් හොඳටම signal තියනවා
    Dialog හැර වෙන connection එකක් තියනවද ගන්න?
    ඩයලොග් අලුත් post paid HBB පැකේජ් ටික නම් නියමයි. ඒ හා සමාන pre paid පැකේජ් වල විස්තර තවම ආවේ නෑ..
    ඔය ටික පබ්ලික් දැම්මම අනිත් ISP ලා ත් ඕවට ලගින් යන්න පැකේජ් ටිකක් දේවි.
    කොහොමින් හෝ කොච්චර සිග්නල් තිබුනත් ස්පීඩ් එක අඩු වෙන්න පුළුවන් ඔය අවට පාවිච්චි කරන අය වැඩි නම්.
    යාලුවෙක් ලග හරි Dialog HBB එකක් තියෙනවා නම් ගෙනැල්ලා චෙක් කරගන්න.
    මම ලංකාවේ Dialog HBB දුන්න කාලේ ඉදන් පාවිච්චි කරනවා, overall හොද connection එකක්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඩයලොග් අලුත් post paid HBB පැකේජ් ටික නම් නියමයි. ඒ හා සමාන pre paid පැකේජ් වල විස්තර තවම ආවේ නෑ..
    ඔය ටික පබ්ලික් දැම්මම අනිත් ISP ලා ත් ඕවට ලගින් යන්න පැකේජ් ටිකක් දේවි.
    කොහොමින් හෝ කොච්චර සිග්නල් තිබුනත් ස්පීඩ් එක අඩු වෙන්න පුළුවන් ඔය අවට පාවිච්චි කරන අය වැඩි නම්.
    යාලුවෙක් ලග හරි Dialog HBB එකක් තියෙනවා නම් ගෙනැල්ලා චෙක් කරගන්න.
    මම ලංකාවේ Dialog HBB දුන්න කාලේ ඉදන් පාවිච්චි කරනවා, overall හොද connection එකක්
    මම check කරා අවුලක නෑ speed
     
    • Like
    Reactions: chamli_k

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඩයලොග් අලුත් post paid HBB පැකේජ් ටික නම් නියමයි. ඒ හා සමාන pre paid පැකේජ් වල විස්තර තවම ආවේ නෑ..
    ඔය ටික පබ්ලික් දැම්මම අනිත් ISP ලා ත් ඕවට ලගින් යන්න පැකේජ් ටිකක් දේවි.
    කොහොමින් හෝ කොච්චර සිග්නල් තිබුනත් ස්පීඩ් එක අඩු වෙන්න පුළුවන් ඔය අවට පාවිච්චි කරන අය වැඩි නම්.
    යාලුවෙක් ලග හරි Dialog HBB එකක් තියෙනවා නම් ගෙනැල්ලා චෙක් කරගන්න.
    මම ලංකාවේ Dialog HBB දුන්න කාලේ ඉදන් පාවිච්චි කරනවා, overall හොද connection එකක්
    anith network walata thiyenne bell,SLT.
    oya 2n SLT eka awurudu 7kin withara loku increase ekk wela na dialog 2,3 parak data wadi kalata.
    eka nisa unuth tikk wadi karawi.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,998
    10,554
    113
    Dialog broadband sim ekak Dana nisa, S10 walata signal adinawa adui. Mobile sim nam s10 aulak naha..

    Huawei brand hodai, speed, quality hodai... Huawei router thamai, home broadband nam. Danna eka okama illanne

    ඔයා ළඟ තියෙන Huawei router model එක & price කොහොමද ? warranty කොහොමද ?

    mobile sim වලට අමතරව ඩයලොග් බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් වගේ රවුටර් එකකට එන සිම් එකක් දාල වැඩ කරන්න පුලුවන් ද ?
     
    • Like
    Reactions: scorpion MW