Dialog Home broadband එකක් ගන්න

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,995
    34,426
    113
    සිගනල් තියෙනවා කියලා ශුවර් නම් ගනිං.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මේක මම කරන්නෙ anytime package එක්ක මට සෙට් වෙච්ච comparison එක 100GB වෙනකන්.
    Dialog postpaid connection එකේ anytime 40GB වෙනව 1440ක්.
    හැබැයි prepaid connection එකේ ANYTIME 20GB වෙන්නෙ Rs 540යි. එතකොට Prepaid එකේ 20GB package දෙකක් active කලොත් යන්නෙ Rs 1080යි 40GB කටම.

    View attachment 213886 View attachment 213888

    එතකොට සාමන්යෙන් මම test කලා ටිකක් internet daily ටිකක් medium hard වගේ use කරන කෙනෙක්ට. ඒ කියන්නෙ lap එකක දවසම වැඩ කරල videos බලල Phone එකෙත් පැය 6 - 7ක් වගේ ඉදල social media බලල මාසෙටම 100GB ANYTIME එකක් දාගෙන. මට ඒක ගානට වගේ ඇති වුනා extra ගන්න ඕන උනේ නෑ 30 days වලටම

    දැන් 100GB ANYTIME postpaid එකක් ගන්න ගියොත් ඒත් 90GB තියෙන්නෙ ඒක Rs 2840 යි. ඊට වඩා 125GB තියනව ඒක 3940යි. ඒ නිසා 100GB වලට ආසන්නම Package එක 90GB එක්ක compare කරනව. මේකට tax add වෙනවද කියල postpaid connection තියෙන අය පොඩ්ඩක් කියන්න. මම prepaid එකක් test කළේ. ඒකෙ tax all inclusive price එක තමා 540.
    දැන් postpaid anytime 90GB Rs 2840යි.
    Prepaid connection එකෙන් 100GB ANYTIME ගත්‍තොත් 20GB 540 packages 5 යි ඒ කියන්නෙ 2700යි. Postpaid package එකට වඩා 140ක් අඩුවෙන් තව 10GB වැඩියෙනුත් ගන්න පුළුවන් prepaid connection එකේදි.

    ඒක විතරක් නෙමේ දැන් ඔය 100GB ඇතුලෙ අපි youtube facebook use වෙනවනෙ. එතකොට ඒවට මාසෙකට 40GB අයින් කලොත් අපිට පුළුවන් prepaid connection එකේදි social media pack එකක් ගන්න 40GB 575කට.
    එතකොට ANYTIME 20GB Packages 3යි. 40GB Social media pack එකයි ඔක්කොටම Prepaid connection එකේදි 100GB වලට යන්නෙ 2195යි. එතකොට එහෙම බැලුවහම Prepaid connection එක වාසි. මාසෙට 100GB යන කෙනෙක්ට.
    මම මේක 100GB වෙනකන් විතරයි Test කලේ. Speed නං මට අවුලක් නෑ මට මෙහෙට. 20Mbps වගේ එනව average. හැබැයි upload speed නං 7 8 වගේ තමා.
    උබලගෙ අදහස් මොනවද මේ ගැන dialog use කරන උන්ගෙ.
     
    • Like
    Reactions: scorpion MW

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Dilaog home broadband හොඳයි ද? Prepaid එක තමයි ගන්න බැලුවේ..?
    Speed හොඳයි ද? අපේ ගෙදරට නම් හොඳටම signal තියනවා
    Dialog හැර වෙන connection එකක් තියනවද ගන්න?
    prepaid hbb waladi SLT,Dialog broadband 2ma same rates yanne.
    postpaid waladi dialog broadband labayi.
     
    • Like
    Reactions: scorpion MW

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Postpaid වලදි ගනන් වැඩි බන්. මං ගාවත් තියෙන්නෙ prprepaid එකක් තමා
    aluth package walath prepaid walath loku wenasak nahane bn.
    postpaid walata team visits ehema karanawa issues waladi.free router upgrades gannath podi chance ekk thiyenawa
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Speed not stable
    Get SLT fibre
    Loop නැද්ද කොහේ බං අපේ පාරේ
    prepaid hbb waladi SLT,Dialog broadband 2ma same rates yanne.
    postpaid waladi dialog broadband labayi.
    Slt 4g නම් signal නෑ බං අපි ඉන්න තැනට

    Postpaid වලදි ගනන් වැඩි බන්. මං ගාවත් තියෙන්නෙ prprepaid එකක් තමා
    උබ ඉන්න තැනට covarage map එකේ indoor signal හොඳටම තියනවා ද?
    ------ Post added on Nov 11, 2023 at 6:46 AM
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    උබ ඉන්න තැනට covarage map එකේ indoor signal හොඳටම තියනවා ද?
    ------ Post added on Nov 11, 2023 at 6:46 AM
    ඔව් මට නං හොදටම තියනව වැස්සකටවත් drop වෙලා නෑ. මේකෙන් උබේ place එකේ coverage එක කොහොමද කියල බලාගන්න home broadband select කරල

    https://www.dialog.lk/support/coverage

    IMG_20231111_064950.jpg

    aluth package walath prepaid walath loku wenasak nahane bn.
    postpaid walata team visits ehema karanawa issues waladi.free router upgrades gannath podi chance ekk thiyenawa
    ඒත් prepaid තාම එකම ගාණ. Prices තියෙන්නෙ tax එක්ක. ඒත් postpaid වල ගාණත් වැඩි ඒ වැඩි ගානත් තියෙන්නෙ tax එක නැතුව. එතකොට තවත් ගණං. දැන් තියෙන ppostpaid prices ටිකයි prepaid prices ටිකයි compare කරල බලන්න ඕන නං අනිව prepaid අඩුයි. එකම signal coverage එක
    ------ Post added on Nov 11, 2023 at 6:53 AM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔව් මට නං හොදටම තියනව වැස්සකටවත් drop වෙලා නෑ. මේකෙන් උබේ place එකේ coverage එක කොහොමද කියල බලාගන්න home broadband select කරල

    https://www.dialog.lk/support/coverage

    View attachment 218795

    ඒත් prepaid තාම එකම ගාණ. Prices තියෙන්නෙ tax එක්ක. ඒත් postpaid වල ගාණත් වැඩි ඒ වැඩි ගානත් තියෙන්නෙ tax එක නැතුව. එතකොට තවත් ගණං. දැන් තියෙන ppostpaid prices ටිකයි prepaid prices ටිකයි compare කරල බලන්න ඕන නං අනිව prepaid අඩුයි. එකම signal coverage එක
    ------ Post added on Nov 11, 2023 at 6:53 AM
    Map එකේ නම් indoor හොඳට පෙනවනව.. map එක sure ද?
    ගන්න එපා බිසි වෙලවට ස්පීඩ් එක පජාතයි
    වෙන ගන්න එකකුත් නැ නේ බං. Slt නම් signal නෑ
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    Map එකේ නම් indoor හොඳට පෙනවනව.. map එක sure ද?
    ඔව්. උන්ගෙ outlat එකකට ගියහමත් උනුත් ඕක බලල තමා දෙන්නෙ. මට නං දුන්නෙ ඔකෙන් coverage බලල. හැබැයි map එකේ පෙන්නනව වගේම මම ඉන්න තැනට හොදටම තියනව. එච්චර signal නැති තැනකට router එක අරන් ගියා එතකොට නෑ ඉතින් අර තරං speed එක. Postpaid ගත්තත් prepaid ගත්තත් coverage එක එකයි. Postpaid කියල වෙනම speed වෙන්නෙ නෑ. Signals තියෙන area එකක් නං හොදට එයි. නැත්තං සාමාන්‍ය ගාන තමා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔව්. උන්ගෙ outlat එකකට ගියහමත් උනුත් ඕක බලල තමා දෙන්නෙ. මට නං දුන්නෙ ඔකෙන් coverage බලල. හැබැයි map එකේ පෙන්නනව වගේම මම ඉන්න තැනට හොදටම තියනව. එච්චර signal නැති තැනකට router එක අරන් ගියා එතකොට නෑ ඉතින් අර තරං speed එක. Postpaid ගත්තත් prepaid ගත්තත් coverage එක එකයි. Postpaid කියල වෙනම speed වෙන්නෙ නෑ. Signals තියෙන area එකක් නං හොදට එයි. නැත්තං සාමාන්‍ය ගාන තමා
    Ela
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,859
    10,059
    113
    ගනින්. මන් ගාව තියෙන්නෙත් Dialog HB prepaid එකක් තමයි.. පට්ට speed... 40mbps තියනවා. Bonus එහෙමත් හම්බ වෙනවා. ගිය මාසෙ පැකෙජ් එකට 100% bonus හම්බ උනා. Recommended.. 👍
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ගනින්. මන් ගාව තියෙන්නෙත් Dialog HB prepaid එකක් තමයි.. පට්ට speed... 40mbps තියනවා. Bonus එහෙමත් හම්බ වෙනවා. ගිය මාසෙ පැකෙජ් එකට 100% bonus හම්බ උනා. Recommended.. 👍
    Same. 80GB දාගත්ත මම 1080කට.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ගනින්. මන් ගාව තියෙන්නෙත් Dialog HB prepaid එකක් තමයි.. පට්ට speed... 40mbps තියනවා. Bonus එහෙමත් හම්බ වෙනවා. ගිය මාසෙ පැකෙජ් එකට 100% bonus හම්බ උනා. Recommended.. 👍
    Package eka mokada?
    Offers set wenne old customer la ta neda?
    Same. 80GB දාගත්ත මම 1080කට.
    Offers set wenne old customer la ta neda?