Dialog Home Broadband Userls la enna enna enna .....

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Awith oyalage experience kiyanna kiyanna kiyanna ,..... :yes:

    • Data horen kapanawada ?
    • Speed ehema kohomada ?
    • Data Wadipura Kapenawada ?

    Overall Experience eka kiyanna kiyanna kiyanna ...... :yes:
    මම ළඟදී Dialog 4G එකක් ගත්තේ...මේකයි SLT Fiber එකයි දෙකම මාරුවෙන් මාරුවට පාවිච්චි කරනවා..
    • Data හොරෙන් කපන සීන් එකක් නැහැ දැනට..
    • Speed එක හොඳයි..හැබැයි කනෙක්ශන් එක reliable නැහැ...සමහරවෙලාවට disconnect වෙනවා..යකා නගිනව එහෙම වෙද්දී..මං නිතරම AnyDesk එකෙන් වැඩ කරනවා..ඒකෙන් වැඩ කරද්දී හිර වෙනව සමහර වෙලාවට...
    • Data වැඩිපුර කැපෙන එකක් දැනිලා නැහැ දැනට..
    • Use කරන Package එක තියෙන්නේ Dialog Home Broadband Prepaid එකක්..Work/Study Pack එක දාගෙන ඉන්නේ Rs. 995 එක..

    9739970419.png
     
    • Like
    Reactions: lilman