පැකේජ් එකෙන් ගෙදර කී දෙනෙක් එකපාර internet යනවද? දෙතුන් දෙනෙක් එකපාර data යූස් කරද්දි ස්ලෝ වෙනවද? මොකද්ද පාවිච්චි කරන package එක? මන් දැක්ක කීප දෙනෙක් කියල තිබ්බ සමහර routers හරි නැහැ කියල. අපිට router model එක තෝර ගන්න පුලුවන්ද? තව මොනවද අලුත් connection එකක් ගනිද්දි අපි බලන්න ඕනෙ දේවල්? සිග්නල්නම් සාමාන්‍ය තරමට තියෙනව මෙහෙට.
vpn පාවිච්චි කරල ටොරන්ට් බාන්න පුලුවන්ද?
එයාටෙල්/මොබිටෙල් broadband පාවිච්චි කරන අයත් විස්තර කියන්න.
vpn පාවිච්චි කරල ටොරන්ට් බාන්න පුලුවන්ද?
එයාටෙල්/මොබිටෙල් broadband පාවිච්චි කරන අයත් විස්තර කියන්න.