Dialog horu

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ඒ මොකෝ බන් මම අවුලක් නැතිව දානවනේ ඉස්සර ලගදිනම් දැම්මේ නැ බන්​
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    machan kbb package eka parak dala deactivate karanna one thawa ekak daganna,,ekai ube 800 kapilath 2 hrs awith thiyenne :sorry::sorry:.ekak dala deactivate nokara aahu eka udin ekak danna ba machan.

    එහෙම නැ බන් ඕනා තරමක් දැම්මා හැකි මම දාගන තියනවා මම හිතන්නේ එක පැකේජ් එකයි ඇක්ටිවු වෙලා තියන්නේ බන් එකයි සින් එක​
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    එහෙම නැ බන් ඕනා තරමක් දැම්මා හැකි මම දාගන තියනවා මම හිතන්නේ එක පැකේජ් එකයි ඇක්ටිවු වෙලා තියන්නේ බන් එකයි සින් එක​
    ithin machan ekak dala eka deactivate karama e 2hr eka iwara wenawane use kalath nokalath?
    aluth ekak daganna aniwaren parana eka deactivate karannama one ne:oo:
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    එහෙම නැ බන් ඕනා තරමක් දැම්මා හැකි මම දාගන තියනවා මම හිතන්නේ එක පැකේජ් එකයි ඇක්ටිවු වෙලා තියන්නේ බන් එකයි සින් එක​
    coustem care katha karama api unta kiyala denna oni bun package eka mokakda paya kiyak use karanna puluwanda active karanne kohomada kiyala:lol::lol::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,657
    113
    machan kbb package eka parak dala deactivate karanna one thawa ekak daganna,,ekai ube 800 kapilath 2 hrs awith thiyenne :sorry::sorry:.ekak dala deactivate nokara aahu eka udin ekak danna ba machan.

    එහෙම එකක් නෑ.අරක පාවිච්චි කරන ගමන් අලුතෙන් දාන්ඩ පුලුවන්
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    Kbb eka daapuwama mata mathaka widiyatanam peya 2k thawa add wenawa , .
    Anika pacage deactivate karanna oni kbb netiwa wena ekak daala thiyanawanam thamai, neththam deactivate katha ne bn
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ithin machan ekak dala eka deactivate karama e 2hr eka iwara wenawane use kalath nokalath?
    aluth ekak daganna aniwaren parana eka deactivate karannama one ne:oo:

    එහෙම එකක් නැහැ මම එක පාර පැය 4කට Active කරගෙන තියෙනවා.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,657
    113
    man me wenakan pawichchi kare ohoma ban:sorry::sorry: oya seen eka danne ada.. 2kak 3k danwa ilaga sare ehenam..

    හි...හි...උඹට මැසේජ් එකක් එන් නැද්ද බන් පැය දෙක ඉවර වෙන්ඩ විනාඩි දහයකට කලින්.තව ඕනේ නන් ආයෙ kbb දාන්ඩ කියලා.:oo:මන් නන් ඒ වෙලාවට ආයෙ මැසේජ් එක යවනවා පැය දෙකට.:D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    dialog unwath oka danne na bun mama dan call karama uth okama kiyanawa :lol::lol:

    Hutch එකෙත් තියෙනවා ඔහොම පැකේජ් එකක්.

    25 - 1hour
    45 - 2hour
    100 - 5hour

    දැන් සතියේ දවස් වල ඩබල් ටයිම් දෙනවා. ඒ කියන්නේ 25 එක දැම්මොත් පැය දෙකක් හම්බෙනවා. පැය දෙකක් කිව්වට මගේ හැමදාම හවස 6 වෙනකම් වැඩ අනේ මන්දා 3Mbps අතර Speed එකක් එනවා. Speed හොදයි
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    Hutch එකෙත් තියෙනවා ඔහොම පැකේජ් එකක්.

    25 - 1hour
    45 - 2hour
    100 - 5hour

    දැන් සතියේ දවස් වල ඩබල් ටයිම් දෙනවා. ඒ කියන්නේ 25 එක දැම්මොත් පැය දෙකක් හම්බෙනවා. පැය දෙකක් කිව්වට මගේ හැමදාම හවස 6 වෙනකම් වැඩ අනේ මන්දා 3Mbps අතර Speed එකක් එනවා. Speed හොදයි
    paya 2kata gb kiyak banawada bunzz
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    paya 2kata gb kiyak banawada bunzz

    ඕවා ඔකොම KBB වගේ Unlimited බන්, හැබැයි රෑ 12 ඉදලා හවස 6 වෙනකම් විතරයි වැඩ. හවස 6 ඉදලා 12 වෙනකම් Active කරන්න බැහැ
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,657
    113
    dialog unwath oka danne na bun mama dan call karama uth okama kiyanawa :lol::lol:

    එහෙමද මචන්:lol::lol: මටත් නයිට් ටයිම් පැකේජ් එකේ දෙතුන් පාරක් අවුල් ගියා.kbb එකේ නන් තාම අවුලක් ඇවිත් නෑ...:)