Dialog Hotline Number Sale

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ප* තමා. Card Connection එකකට රු.50 Reload කරල තියල දවස් 15 පැන්න ගමන් සල්ලි ටික Company එක ගිලිනව. ආයෙ ඒ සල්ලි හම්බෙන්නෙ නෑ. රු.100 Reload කරල තියල දවස් 30 පැන්න ගමන් සල්ලි ටික Company එක ගිලිනව. ආයෙ ඒ සල්ලි හම්බෙන්නෙ නෑ. තූ! නොදකින් මෙහෙමත් මිනිස්සුන්ගෙ සල්ලි ගහන Company:growl::growl::growl:

    :yes::yes: ඒකනම් කියලා වැඩක් නෑ...... :no: ඒකනේ අපි පෝස්ට් පේඩ් පාවිච්චි කරන්නේ..... :love:
     
    madusara

    Active member
  • Apr 13, 2009
    107
    45
    28
    33
    Galle, Sri Lanka
    Airtel ලගෙ ලංකාවෙ charges අඩු නිසා තමයි demand එක අඩු වෙල තියෙන්නෙ. ඉන්දියාව ඇතුලෙ airtel ල ගිනි ගනන්.එහේ කාගෙ හරි ගාව airtel තියෙනව නම් හෙන පිලිගැනීම. :D
     
    JmCt

    Well-known member
  • Nov 2, 2011
    763
    81
    48
    ප* තමා. Card Connection එකකට රු.50 Reload කරල තියල දවස් 15 පැන්න ගමන් සල්ලි ටික Company එක ගිලිනව. ආයෙ ඒ සල්ලි හම්බෙන්නෙ නෑ. රු.100 Reload කරල තියල දවස් 30 පැන්න ගමන් සල්ලි ටික Company එක ගිලිනව. ආයෙ ඒ සල්ලි හම්බෙන්නෙ නෑ. තූ! නොදකින් මෙහෙමත් මිනිස්සුන්ගෙ සල්ලි ගහන Company:growl::growl::growl:

    ewa nam unge chater wada thamai......mama eka nisai post paid karanne....eka labai
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    Airtel numbers kauda machan ganne...........owa ona tharam denawa.....dialog ehema ganna ba...

    eka hari eth uba kiyana hotline no ehema dan ganna na ewa okkoma yanawa,,,,
    kattiya hotline no ganne signal coverage nisa newi ban:lol:
    hadissiyakadi contact karanna no mathaka hitinna one nisa, e nisa mona company ekaka unath hotline no demand. nikan no wage newi...