Dialog HSPA help please

Nov 6, 2012
63
4
0
machan,dilaog lage 2GB pack eka 2GB walata passe 128kbps wenawane FUP nisa.

ehema slow kalaama 128kbps walata wada wedi speed ehekin torrents baanna puluwan kiyala mama forum eheka dekka.

eththatama ehema puluwanda? please help me machn. :(
 
jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    ඩයලොග් එකෙන් ස්ලෝ කෙරුවට පස්සෙ අපිට කිසිම දෙයක් කරන්න බෑ. සමහරු නම් දානවා DNS වෙනස් කරපුවාම හරි නැතනම් එහෙම කරන්න නැතනම් මෙහෙම් කරන්න කියලා.ඕවා කිසි දෙයක් හරි නෑ බොරු .
    ස්ලෝ කෙරුවාම දුක තමා
     
    thanks machan