Dialog internet Help!!!!

sajith31

Junior member
  • Oct 6, 2010
    73
    2
    8
    Dialog internet 2GB package eke speed eka adukaraganne nathuwa digatama thiyaganna Method ekaka kiyanna puluwanda?
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    උබට ස්පීඩ් එක ඇ විදිහටම තියාගන්න පුළුවන් තව 1GB අරගෙන. නමුත් ඒ සඳහා අතිරේකව රුපියල් 300 ක් සහ අදාළ බදු මුදල් වැය වෙනවා. කරන්න තියෙන්නේ 1MORE කියල ටයිප් කරලා 678 වලට සෙන්ඩ් කිරීමයි.
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    උබට ස්පීඩ් එක ඇ විදිහටම තියාගන්න පුළුවන් තව 1GB අරගෙන. නමුත් ඒ සඳහා අතිරේකව රුපියල් 300 ක් සහ අදාළ බදු මුදල් වැය වෙනවා. කරන්න තියෙන්නේ 1MORE කියල ටයිප් කරලා 678 වලට සෙන්ඩ් කිරීමයි.

    Ehema 300 ewa keeyak ganna puluwanda machan?