මචන්ල මම Dialog Internet ගන්න කියල බැලුවෙ. උන්ගෙ Coverage පෙන්නන Map එකෙ බැලුවම අපෙ ගේ අහුවෙන්නෙ Yellow Zone එක පටන් ගන්න තැනට. අපෙ ගෙදර Yellow Zone එකට අහු වෙනව ඒත් 50m විතර එහා තියන අල්ලපු ගෙදරට අහුවෙන්නෙ නෑ . මෙ තත්ව යටතෙ ගන්න එක හොදද.
පුලුවන්නම් Dialog ඉන්ටෙර්නෙට් Users ල තමන්ගෙ Zone එකෙ Color එකයි ,අහුවෙන සිග්නල් කනු ගානයි, ස්පීඩ් එකයි මෙතන දාන්න.
https://www.dialog.lk/browse/coverageMapLocateUs.jsp?coverageUrl=Fixed+Broadband
(Coverage Map)
P.S -: මම 2015 ඉදන් USE කරන්නෙ SLT ADSL එකක්..2008 විතර Phone Line එක ගත්තෙ. කිසිම Reliability එකක් නෑ. මස 1.5 සැරයක් මොකක් හරි Breakdown එකක් වෙනව. මෙ ටිකෙ වැස්ස නිසා සමහර වෙලවට Phone Line එක වැඩ නෑ. වැඩ කරන වෙලාවට 4න් එකේ Noice. මලාට නෙට් යන්න බෑ.

Last edited: