Dialog Late Night Internet Help

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
Dialog Nighttime packages Active කරන්න ගියහම Sorry! Your exiting mobile broadband package is not eligible for the requested nighttime internet package කියල message එකක් එනවා..මේකට කරන්න දෙයක් නැද්ද :confused::confused:
 
waparc

Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    prepaid active කරන්න පුලුවන් රු 299 1GB පැකෙජ් එක active කරල තියනවා නම් විතරයි.

    පොස්ට්පේඩ් නම් පරන 490 2GB එකට හැර අනිත් ඔනේ එකකට පුලුවන්.
     
    • Like
    Reactions: sameerasadaru

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Nope :no:..its for both prepaid and postpaid

    You should be already using any of the following packages in order to activate the Night time plan;

    Post Paid:
    690, 990, 1490, 2990 Unlimited Plans or 500 Limited Plan

    Prepaid:
    299 Monthly Plan

    Prepaid pluwan kiyala danui danne,elaz..:D:yes:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    prepaid active කරන්න පුලුවන් රු 299 1GB පැකෙජ් එක active කරල තියනවා නම් විතරයි.

    පොස්ට්පේඩ් නම් පරන 490 2GB එකට හැර අනිත් ඔනේ එකකට පුලුවන්.
    මොකද්ද බන් ඒ සීන් එක :confused:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    Nope :no:..its for both prepaid and postpaid

    You should be already using any of the following packages in order to activate the Night time plan;

    Post Paid:
    690, 990, 1490, 2990 Unlimited Plans or 500 Limited Plan

    Prepaid:
    299 Monthly Plan
    :D
    මේ සීන් එක ඩයලොග් broadband එකටත් ඇක්ටිව් කරගන්න පුලුවන්ද..මම දැනට 3gb එක use කරන්වා
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    :D
    මේ සීන් එක ඩයලොග් broadband එකටත් ඇක්ටිව් කරගන්න පුලුවන්ද..මම දැනට 3gb එක use කරන්වා

    Dialog 490 rental plan ekada?
    ekata active karanna ba..
    mama uda dala thiyana plan walata withrai active karanna puluwan
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    මොකද්ද බන් ඒ සීන් එක :confused:

    සීන් එක .. උන් කියලා තියන පැකෙජ් වලට හෑර වෙන ඒවාට ඔක ඇක්ටිව් කරන්න බෑ.

    The above nighttime packages can only be activated Rs. 299.00 monthly rental prepaid package
    http://www.dialog.lk/personal/broadband/hspa/prepaid-plans/nighttime-package/

    The above nighttime packages can be activated on top of Rs. 690.00, Rs. 990.00, Rs. 1490.00, Rs. 1,990.00 and Rs. 2,990.00 Unlimited Data Packages and Rs. 500.00 Limited Data Package

    http://www.dialog.lk/personal/broadband/hspa/postpaid-plans/nighttime-package/

    උබ 690 පැකෙජ් එක use කරනවා නම් එකට ඔක දාගන්න පුලුවන්
     
    Last edited:

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    සීන් එක .. උන් කියලා තියන පැකෙජ් වලට හෑර වෙන ඒවාට ඔක ඇක්ටිව් කරන්න බෑ.

    http://www.dialog.lk/personal/broadband/hspa/prepaid-plans/nighttime-package/

    http://www.dialog.lk/personal/broadband/hspa/postpaid-plans/nighttime-package/

    උබ 690 පැකෙජ් එක use කරනවා නම් එකට ඔක දාගන්න පුලුවන්
    690 එක තමා..ඒකෙ තියෙන 3gb වලට අමතරවද ඔය