Dialog Mega Wasana

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,047
    36,050
    113
    කෑගල්ල

    උබලට app එකෙන් බිල ගෙවුවට පස්සේ වටිනාකමේ ගානට සමාන මුදලක් අයෙ වැටුනද. මට 1620 ගානක අමතර payment එකක් වැටුනා. දැන් ලබන මාසේ බිල ගෙවන්න ඕනේ නැතිවෙයිද? දවස ගානේ 100,000 දෙනවා කියල තියෙනවා. මට හිතෙනවා ඒකත් ඇදෙයි කියල මට. හම්බ උනොත් මේකෙම update එකක් දාන්නම් :lol: :lol:

     
    • Like
    Reactions: kinkon and sumane20

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    rs.500k reload karala rs 500k hamba una
    matath hithuna ade loku gana hamba weida kiyala
    eth mata hithe eka okunge trick ekak.
    ayeth mama reload damma eth double bonus hamba une naha
     
    • Wow
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,047
    36,050
    113
    කෑගල්ල
    Notification Ekak nam awoth tibba ohoma denawa kiyala bill eka mase mulama gewwa nisa aparade check karannnat baha
    app එකේ උඩම තියන move කරන්න පුළුවන් Notification සෙට් එකේ තියනවා mega wasana එක click කරලා ඇතුලට ගියාම තියනවා rewards you have won කියල එකෙන් බලන්න පුළුවන්.
     
    • Love
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,516
    113
    app එකේ උඩම තියන move කරන්න පුළුවන් Notification සෙට් එකේ තියනවා mega wasana එක click කරලා ඇතුලට ගියාම තියනවා rewards you have won කියල එකෙන් බලන්න පුළුවන්.
    Ado marune gihin balannam math