මේක ගත්තා අය ඉන්නවද,මේක හොඳද,unlock කියලා තියෙනවා,වෙන සිම් දාන්න පුලුවන් වෙයිද
කීයක් වෙනවා ද බං එකE5573s-606 එක ගන්න. ඒක හෝම්බ්රෝද්බන්ඩ් සපෝට් කරනවා.
දන්නේ නැහැ බන්. ඊබේ අලි එක්ස්ප්‍රස් බලන්න..කීයක් වෙනවා ද බං එක
දාපන් මචංදන්නේ නැහැ බන්. ඊබේ අලි එක්ස්ප්‍රස් බලන්න..
screenshot ekak onenam dannam interface eke.
------ Post added on May 12, 2021 at 6:57 AM
ahuwana ehema na kiwwe bnOka dialog network ekata lock karala dei...
unlockedOka dialog network ekata lock karala dei...
මේක ගත්තා අය ඉන්නවද,මේක හොඳද,unlock කියලා තියෙනවා,වෙන සිම් දාන්න පුලුවන් වෙයිද
View attachment 124494
View attachment 124495
හොඳයිද බං,බැටරි එක කොහමාද,මම Hutch sim එකක් දාල use කරනව, කිසි අවුලක් නැහැ
Mamath use karanawa office ekek ekak.. 7-8 hours wage puluwan battery eken..හොඳයිද බං,බැටරි එක කොහමාද,
unlock ned bnMamath use karanawa office ekek ekak.. 7-8 hours wage puluwan battery eken..
bumpdialog la dena me device eka unlock karaganna barida?
![]()