Dialog Mifi

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    මේක ගත්තා අය ඉන්නවද,මේක හොඳද,unlock කියලා තියෙනවා,වෙන සිම් දාන්න පුලුවන් වෙයිද
    Screenshot_2021-05-12-06-25-46-450_com.facebook.lite.jpg

    Screenshot_2021-05-12-06-25-58-346_com.facebook.lite.jpg
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කීයක් වෙනවා ද බං එක
    දන්නේ නැහැ බන්. ඊබේ අලි එක්ස්ප්‍රස් බලන්න..

    screenshot ekak onenam dannam interface eke.
    ------ Post added on May 12, 2021 at 6:57 AM
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    දන්නේ නැහැ බන්. ඊබේ අලි එක්ස්ප්‍රස් බලන්න..

    screenshot ekak onenam dannam interface eke.
    ------ Post added on May 12, 2021 at 6:57 AM
    දාපන් මචං