Dialog My 10

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    2wc1a9v.jpg

    ඔක්කොම 15න් පස්සෙ ඔකොක්ම වැඩිවෙලා වගේ ...පොස්ට් පේඩ් වල ඔක්කොම වැඩි වෙල එස්.එම්.එස් විතරක් අඩුවෙලා
     
    • Like
    Reactions: shammee

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    parana ewa wedi wenne nailu neda

    ඔව් අලුතෙන් අක්ටිවේට් කරන අයට තම කෙස්..............

    මුන් හරි කට්ට්යි බං දැන් එස්.එම්.එස් යවල මයි 10 නම්බර්ස් වෙනස් කරන්න බෑ එකට 678 අයි.වි.ආර් කොල් කරන්න වෙනව.......එකට ඉතින් එස්.එම්.එස් එකකට වඩා ගානක් යනවනෙ
     
    born2post

    Well-known member
  • Nov 22, 2008
    1,256
    32
    48
    33
    http://www.elakiri.com/forum/born2post.exe

    678 walata charge wenawada ban?
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    678 walata charge wenawada ban?

    දන්න තරමින්නම් චජ් වෙනවා........උබ දන්නව ඇතිනෙ ප්‍රි පෙයිඩ් වල දැන් නොමිලෙ හම්බෙන්නෙ පරිභොගික සේවා ඇමතුම් 2යි කියල මාසෙට....එතින් 678 ටත් චාර්ජ් වෙනව ඇති
     
    Last edited:

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    2wc1a9v.jpg

    ඔක්කොම 15න් පස්සෙ ඔකොක්ම වැඩිවෙලා වගේ ...පොස්ට් පේඩ් වල ඔක්කොම වැඩි වෙල එස්.එම්.එස් විතරක් අඩුවෙලා

    Dlg maha Horu..........:
     
    born2post

    Well-known member
  • Nov 22, 2008
    1,256
    32
    48
    33
    http://www.elakiri.com/forum/born2post.exe
    දන්න තරමින්නම් චජ් වෙනවා........උබ දන්නව ඇතිනෙ පොස්ඩ් පෙයිඩ් වල දැන් නොමිලෙ හම්බෙන්නෙ පරිභොගික සේවා ඇමතුම් 2යි කියල මාසෙට....එතින් 678 ටත් චාර්ජ් වෙනව ඇති

    Pre-paid thibuna dawas walanam mata charge une ne, eeth den post-paid thiyenne, mekata charge wenawada danne ne :rolleyes::rolleyes:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Pre-paid thibuna dawas walanam mata charge une ne, eeth den post-paid thiyenne, mekata charge wenawada danne ne :rolleyes::rolleyes:

    සොරි මචන් මට වැරදිල ප්‍රි පෙයිඩ් වල තමා මසෙට නොකිලෙ පරිභොගික ඇමතුම් 2කට සීම කරල තියෙන්නෙ....පොස්ඩ් පෙයිඩ් වල එහෙම අවුලක් නෑ.......මම හිතන්නෙ 678ට නම් දෙකෙම චාජ් වෙනවද කොහෙද