Dialog netflix data plan?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    kawda meka use karana aya inne? 4K conteant stream karanna spead athida?
    Data atthatama unlimited da?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    යූස් කලා මාස 3ක්ම ..මට නම් කිසිම අවුලක් ආවේ නෑ. ඔව් අන්ලිමිටd. VPN දාගෙන බලන්න එපා (මම නම් බැලුවේ නෑ) එතකොට කැපෙන්නේ නොමල් data quota එකෙන් කියනව. ඊට පස්සේ ඩයලොග් උන්ට බනිනවා සිංහලු. :lol::rofl:

    අවුලක් නැතුව බැලුවා. ටයිම් නෑ ගත්තට , ඒ නිසා මම අයින් කලා.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    යූස් කලා මාස 3ක්ම ..මට නම් කිසිම අවුලක් ආවේ නෑ. ඔව් අන්ලිමිටd. VPN දාගෙන බලන්න එපා (මම නම් බැලුවේ නෑ) එතකොට කැපෙන්නේ නොමල් data quota එකෙන් කියනව. ඊට පස්සේ ඩයලොග් උන්ට බනිනවා සිංහලු. :lol::rofl:

    අවුලක් නැතුව බැලුවා. ටයිම් නෑ ගත්තට , ඒ නිසා මම අයින් කලා.
    Oka active wenne normal data iwara unata passeda neth ona weleka active da.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Unge customer care eken ehema kiuwa ahuwahama. Unta pissuda koheda. Ehema wedak nene aththatama
    සමහර විට නයිට් ටයම් බලද්දිද දන්නේ නෑ..මම රෑ 12න් පස්සේ නම් බලල නෑ බං.. මම මාස 3ක් යූස් කරා..ෆිල්ම්ස් හා ටිවි සිරිස් 2ක් බැලුවා..ෆිල්ම්ස් නම් සෑහෙන්න බැලුවා. කිසිම අවුලක් ආවේ නෑ මට. දැන් බලන්න වෙලාවක් නෑ, අනික ඕකට ඇඩික්ට් වුනාම වෙන දෙයක් කරන්න බෑ..පස්සේ කාලෙක ආයෙ ගන්න ඕන
     
    • Like
    Reactions: dhanuka kumara

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    යූස් කලා මාස 3ක්ම ..මට නම් කිසිම අවුලක් ආවේ නෑ. ඔව් අන්ලිමිටd. VPN දාගෙන බලන්න එපා (මම නම් බැලුවේ නෑ) එතකොට කැපෙන්නේ නොමල් data quota එකෙන් කියනව. ඊට පස්සේ ඩයලොග් උන්ට බනිනවා සිංහලු. :lol::rofl:

    අවුලක් නැතුව බැලුවා. ටයිම් නෑ ගත්තට , ඒ නිසා මම අයින් කලා.
    machan uba 4k try karada? nattham 1080p da baluwe