me ban itin local host ekakata ping karalane, samahata wita a server ekath dialog wenna athi, ehema unama internal network eke speed oya.
මම එහෙම කිව්වේ නෑ බන් Call අරන් බලපන් කෝ උන්ගේ Custermer Care එකට එකේ ඉන්න එවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නෑ බන් එපා වෙනවා උන් එක්ක කතා කරන ගියාම.

ඩයලොග් හොදයි..dialog එකේ කස්ටම කෙයා ස්කයිප් වලින් කනෙක්ට් වෙන්න පුලුවන් නිසා පහසුයි..
ඕක නම් තියෙන්නේ SLT එකේ...එකෙ ඉන්න සමහර අම්මණ්ඩිලා ට තෙරෙන් නෑ මෙලෝ දෙයක්..ඩයලොග් හොදයි..dialog එකේ කස්ටම කෙයා ස්කයිප් වලින් කනෙක්ට් වෙන්න පුලුවන් නිසා පහසුයි..
mamanam online chat eka use karanne bn, matanam kisima awulak wela ne. me project nam aniwa hoda weda 