Dialog Night time package එකෙන් කෙල උනාද? 2014-08-12

isuruimmortal

Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    මටත් අද ඕකම වුනා බන්.ඇක්ටිවු වුනා කියලා sms එකකුත් ආවා :/
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    matath oka athi tharam wela thiyenwa :( habai awulak na un salli refund karanwa.2weeks da koheda yanawa habai complain eka process wenna
     
    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    matath oka athi tharam wela thiyenwa :( habai awulak na un salli refund karanwa.2weeks da koheda yanawa habai complain eka process wenna

    උන් කෝල් කරාම නම් කියන්නේ පැය 24ක් ඇතුලතලු :angry:
     
    Ishan256

    Member
    Apr 13, 2012
    115
    7
    0
    නෙට් ඉන්න ගමන් package එක active කරාහම disconnect කරලා අයෙත් connect කරන්න ඕන...නැත්තන්

    eg- 99 card eken eken net idala net disconnect nokara mobile partner wage ekakin msg eka yawala night time package eka active karala digatama 12 passeth net hitiyoth 99 card ekata hamba wena MB tikath kapila, sallith kapenawa...

    sure ma wade thama, Night time eka active karala salli kapilada balala net yana eka... oya active kiyala msg eka awillath samahara welaawata salli kapila nathuwa thiyanwa.. e welaawata net connect karahamath oka wenawa...

    msg eka awillath samahara welaawata tikak welaa gihin thama salli kapenne...

    matath oya dewal una.. habayi dan maasa dekak wage idan kisi awulak naa... ekama awula samahara dawas walata active karanna denne naa....(down for maintenance kiyala boru kiyanawa).....
     
    disconnect කරල තමයි ආයේ කනෙක්ට් කරේ බන් .හැබැයි පැකේජ් එකේ ගාන කැපිලද කියලා නම් බැලුවේ නැහැ ඇක්ටිවු වුනා කියලා මැසේජ් එකක් ආව නිසා..:confused:
     
    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    මුන්ගේ ෆෙස්බුක් ෆෑන් පෙජ් එක ස්පෑම් කරමුද එකතු වෙලා කට්ටිය! :frown::yes:

    ඔව් දෙන්න ඕනේ වැඩක් ඕකුන්ට රිදෙන්න.මම නම් වැඩේ පටන් ගත්තා.මේ තියෙන්නේ උන්ගේ fb පේජ් එක

    https://www.facebook.com/dialog.lk
     
    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    mata refund une dawas 23 kin :angry::angry:

    උන් පැකේජ් එකේ ගාන විතරද දුන්නේ? නැත්නම් ෆෝන් එකේ තිබිලා කැපිච්ච අනිත් credits ටිකත් දුන්නද?
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    Dawasak mama msg eka dammama salli kapuna but package eka active une na,
    complain kara, e wele mukut qwe na. Passe elaga dawase active karama salli kapune na,
    mata echcharama meter une na but mama hitanne refund karala wenna one..
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    machan,night time activ karanna puluwan rs.299/- 30 days pkg eka activ karapu ayata witharayida?
    dialog web eke ehemayi thiyenne
    "The above nighttime broadband packages can only be activated Rs. 299.00 monthly rental prepaid broadband package"
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    උන් පැකේජ් එකේ ගාන විතරද දුන්නේ? නැත්නම් ෆෝන් එකේ තිබිලා කැපිච්ච අනිත් credits ටිකත් දුන්නද?
    ඔක්කොම දුන්න. auto loan එකත් ගියානෙ ඒකත් දුන්න. ඒත් මට එපා උනා බන් ඩයලොග්. ඕක කීප සැරයක් උනා, අනික එකපාරක් nigh time 299 package එක active කලාට පස්සෙ night packages (NT 50,20) දාන්න බෑ කියල එකපාරක් error එකක් ආව. උන්ගෙ සිස්ටම් පට්ට චා.. අනික 12 පහුවේල ඇක්ටිව් කරන්න ගියොත් සිස්ටම් ඩවුන් වෙලා ඇක්ටිව් කරන්න බැරි වෙනව. ඒ නිසා කලින් ඇක්ටිව් කරන්න ඕනෙ. එහෙම උනාම 12ට කලින් නින්ඩ යනව. සර්විස් එක හෙනම අවුල් උන්ගෙ, ඊට වඩා හොදයි hutch. :yes:
     
    ඇත්ත මචන්.මෙහෙම චාටර් වැඩ කරද්දී කාටද බන් එපා නොවෙන්නේ.දෙන්න බැරි නම් පැකේජ් එක අයින් කරලා නිකන් ඉන්න ඕනේ බැරි විදියට.මිනිස්සුන්ට අරක පුළුවන් මේක පුළුවන් කියලා ගන්න ගියාම මෙහෙම කරන එක හරි දෙයක් නෙමේනේ :no:
     
    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    rRCWSZp.png

    https://www.facebook.com/SLWT.Fans/photos/a.216598845065851.53628.198552500203819/758451570880573/?type=1&theater