CORONA කාලේ ලංකාවේ ISP සිදුකරන DATA මංකොල්ලය.....!

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    CORONA කාලේ ලංකාවේ ISP සිදුකරන DATA මංකොල්ලය.....!

    🧐CORONA කාලේ ලංකාවේ ISP සිදුකරන DATA මංකොල්ලය .....!🧐
    මේ දවස්වල ඕගොල්ලන්ගෙත් Data සෑහෙන ඉක්මනින් ඉවරවෙනවනේද?😩
    මුලින්ම බලමු කවුද මේ ISP කියන්නේ...? ISP (internet service provider) කියන්නේ අපිට අන්තර්ජාල සේවාව සපයෙන අයතනයි (උදා: SLT / Dialog / Hutch /.....) කොරෝනා වෛරසය නිසා මේ වෙනකොට මේ ලිපිය කියවන බොහෝමයක් ඉන්නේ ගෙවල්වල. ගොඩක් අයගෙ මේ වෙනකොට DATA ටක් ගලා ඉවර ඇති. Home Broadband පාවිච්චි කරන ගොඩක් කට්ටිය අනිවාර්යෙන්ම EXTRA GB අරගෙනත් ඇති. SLT / Dialog වලනම් Buy 1 get 1 free කියාගෙන EXTRA GB දෙනවා.😂 හැබැයි 1GB අරගෙන කොච්චර වෙලා ඔගොල්ලන්ට Facebook යන්න පුළුවන්ද? මේ මාෆියාව ඉල්ලුම වැඩි හැම කාලයකදීම සිද්ධවෙන දෙයක්. ගොඩක් දෙනෙක් Data කොච්චර කැපෙනවද කියල Usage Meter වලින් බලන්නෙත් නෑ...
    Usage Meter හරියට චෙක් කරන කට්ටියට තේරෙනව ඇති මේ දවස්ටිකේ සෑහෙන Data lost වෙලා කියල. මේගොල්ලන්ගේ Usage Reports බලද්දි හිතෙනවානේ ? අපි පාවිච්චි කරාට වඩා Data කැපිල කියල.😱😱
    මේ විදිහට ඔවුන්ගේ සේවා ලබාගන්න වැඩිපුර මුදලක් වැය කරන්න පාරිබොගික අපිව පොලඹවනවා.🤬
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    මේ ISP කරන ඊළඟ ලොකුම වංචාව තමයි අපිට දෙන package එකේ Data, night & Day time නැත්තන් peak data / off peak data කියල බෙදල දෙන එක. මෙම ක්‍රමය ලෝකයේ කිසිම රටක ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් නොවන අතර ලෝකයේ වෙන රටවල කරන්නේ මාසයකට Data bundle එක්ක දෙනව නැත්තන් මාසයට Speed එක අනුව Data package වෙන් කරල දෙන එකයි.
    ඒත් ලංකාවේ ISPලා ටික කරන්නෙ Day / Night time Data කියල අපේ DATA ටික වෙන් කරලා එගොල්ලන් මාෆියා ඩීල් දාගෙන අපි උබලා හැම කෙනෙක්වම මෙච්චර කල් හුරන් කන එක .🤬
    උන්ගෙ ආයතන 200% උපරිම ලාබ ලබන එක.🤬
    ඇත්තම කථාව තමයි ISPලා NIGHT TIME DATA කියල අපේ සම්පූර්ණ පැකේජ් එකෙන් බාගයක් හෝ භාගයකට වැඩි ප්‍රමානයක්(උදාහරණ වශයෙන් "SLT") රෑ 12 න් පස්සේ පාවිච්චි කරන්න දෙන එකයි.🌜රෑ 12 න් පස්සේ Night Time data පාවිච්චි කරන්න ඇහැරන් ඉන්නේ මුළු පාරිභෝගිකයන්ගෙන් 10% ක් වගේ. ඉතුරු 90% දෙනාගෙම Package එකෙන් බාගයක් එහෙම නැත්තන් ඊටත් වැඩියෙන් හැම මාසෙකම ඉතුරු කරනවා. ඒ උනාට මේ දෙගොල්ලන්ටම Package එකේ සම්පූර්ණ මුදලම ගෙවන්න වෙනවා.
    Data Card දාන කට්ටියටත් ඔය මංකොල්ලයම තමයි වෙන්නේ.💲💲
    ඒත් මේ ISPලා මෙම අන්තර්ජාල සේවාව ලාබාගන්නා අන්තර්ජාතික ආයතනයට ගෙවන්න ඕනේ වෙන්නේ ‍ ඔවුන්ගේ අයතන වලින් අපිට දෙන data පාවිච්චි කරන ප්‍රමාණයට විතරයි. එතකොට Night time data ඉතුරුවන බහුතරයගේ මුදල් වංචනික ලෙස අරගෙන මේගොල්ලෝ පාරිභෝගිකයන්ව හුරගෙන කනවා.🤬🤬🤬🤬
    තාමත් අපි පරක්කු නැ....... සියලුම මෙම අන්තර්ජාල සේවාවන් පාවිච්චි කර පිරිස එකතු වෙලා රජයට හා මෙම ආයතන වලට බල කරමු මොවුන් කරන මේ ක්‍රියාව නවත්තන්න කියලා.❗
    (මේ ආයතන වලට පේන්න හැමෝම Comment වලින් mention කරන්න)
    ‼️හැමොවම දැනුවත් කරන්න මේ ලිපිය Share කරන්න‼️
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    මොකක්ම හරි ආණ්ඩුවකින් ඔව්වට තදින් ක්‍රියා කරන්න ඕන :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    මිනිස්සු වැඩිපුර වීඩියෝ බලනවා ඒකයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් බං අපේ SLT පැකේජ්1 මේ මාසේ නිකන්ම ඉවර වෙලා.. ඩවුන් කලේ නෑ මුකුත්ම ඩ්‍රයිවර්ස් ටිකක් බෑවා බඩු ඉවරයි... ජර හැතිකරේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගෙදර ඉන්න මේ දවස් ටිකේ රෑට බාපල්ල, නැත්තම් උදේම බාගනිල්ල. අඬ අඬ ඉන්නෙ නැතුව ලැබුනු අවස්තාවෙන් වැඩක් ගමු.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    🧐CORONA කාලේ ලංකාවේ ISP සිදුකරන DATA මංකොල්ලය .....!🧐
    මේ දවස්වල ඕගොල්ලන්ගෙත් Data සෑහෙන ඉක්මනින් ඉවරවෙනවනේද?😩
    මුලින්ම බලමු කවුද මේ ISP කියන්නේ...? ISP (internet service provider) කියන්නේ අපිට අන්තර්ජාල සේවාව සපයෙන අයතනයි (උදා: SLT / Dialog / Hutch /.....) කොරෝනා වෛරසය නිසා මේ වෙනකොට මේ ලිපිය කියවන බොහෝමයක් ඉන්නේ ගෙවල්වල. ගොඩක් අයගෙ මේ වෙනකොට DATA ටක් ගලා ඉවර ඇති. Home Broadband පාවිච්චි කරන ගොඩක් කට්ටිය අනිවාර්යෙන්ම EXTRA GB අරගෙනත් ඇති. SLT / Dialog වලනම් Buy 1 get 1 free කියාගෙන EXTRA GB දෙනවා.😂 හැබැයි 1GB අරගෙන කොච්චර වෙලා ඔගොල්ලන්ට Facebook යන්න පුළුවන්ද? මේ මාෆියාව ඉල්ලුම වැඩි හැම කාලයකදීම සිද්ධවෙන දෙයක්. ගොඩක් දෙනෙක් Data කොච්චර කැපෙනවද කියල Usage Meter වලින් බලන්නෙත් නෑ...
    Usage Meter හරියට චෙක් කරන කට්ටියට තේරෙනව ඇති මේ දවස්ටිකේ සෑහෙන Data lost වෙලා කියල. මේගොල්ලන්ගේ Usage Reports බලද්දි හිතෙනවානේ ? අපි පාවිච්චි කරාට වඩා Data කැපිල කියල.😱😱
    මේ විදිහට ඔවුන්ගේ සේවා ලබාගන්න වැඩිපුර මුදලක් වැය කරන්න පාරිබොගික අපිව පොලඹවනවා.🤬
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    මේ ISP කරන ඊළඟ ලොකුම වංචාව තමයි අපිට දෙන package එකේ Data, night & Day time නැත්තන් peak data / off peak data කියල බෙදල දෙන එක. මෙම ක්‍රමය ලෝකයේ කිසිම රටක ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් නොවන අතර ලෝකයේ වෙන රටවල කරන්නේ මාසයකට Data bundle එක්ක දෙනව නැත්තන් මාසයට Speed එක අනුව Data package වෙන් කරල දෙන එකයි.
    ඒත් ලංකාවේ ISPලා ටික කරන්නෙ Day / Night time Data කියල අපේ DATA ටික වෙන් කරලා එගොල්ලන් මාෆියා ඩීල් දාගෙන අපි උබලා හැම කෙනෙක්වම මෙච්චර කල් හුරන් කන එක .🤬
    උන්ගෙ ආයතන 200% උපරිම ලාබ ලබන එක.🤬
    ඇත්තම කථාව තමයි ISPලා NIGHT TIME DATA කියල අපේ සම්පූර්ණ පැකේජ් එකෙන් බාගයක් හෝ භාගයකට වැඩි ප්‍රමානයක්(උදාහරණ වශයෙන් "SLT") රෑ 12 න් පස්සේ පාවිච්චි කරන්න දෙන එකයි.🌜රෑ 12 න් පස්සේ Night Time data පාවිච්චි කරන්න ඇහැරන් ඉන්නේ මුළු පාරිභෝගිකයන්ගෙන් 10% ක් වගේ. ඉතුරු 90% දෙනාගෙම Package එකෙන් බාගයක් එහෙම නැත්තන් ඊටත් වැඩියෙන් හැම මාසෙකම ඉතුරු කරනවා. ඒ උනාට මේ දෙගොල්ලන්ටම Package එකේ සම්පූර්ණ මුදලම ගෙවන්න වෙනවා.
    Data Card දාන කට්ටියටත් ඔය මංකොල්ලයම තමයි වෙන්නේ.💲💲
    ඒත් මේ ISPලා මෙම අන්තර්ජාල සේවාව ලාබාගන්නා අන්තර්ජාතික ආයතනයට ගෙවන්න ඕනේ වෙන්නේ ‍ ඔවුන්ගේ අයතන වලින් අපිට දෙන data පාවිච්චි කරන ප්‍රමාණයට විතරයි. එතකොට Night time data ඉතුරුවන බහුතරයගේ මුදල් වංචනික ලෙස අරගෙන මේගොල්ලෝ පාරිභෝගිකයන්ව හුරගෙන කනවා.🤬🤬🤬🤬
    තාමත් අපි පරක්කු නැ....... සියලුම මෙම අන්තර්ජාල සේවාවන් පාවිච්චි කර පිරිස එකතු වෙලා රජයට හා මෙම ආයතන වලට බල කරමු මොවුන් කරන මේ ක්‍රියාව නවත්තන්න කියලා.❗
    (මේ ආයතන වලට පේන්න හැමෝම Comment වලින් mention කරන්න)
    ‼️හැමොවම දැනුවත් කරන්න මේ ලිපිය Share කරන්න‼️

    TRCSL eka ISP lata ona widiyata natanakota ohoma thamai ban. Dan awurudu keeyak oka kiyanawada? Owage un ISP salliwalata aragena inne. Customer kenek TRCSL complain karath un hama welawema balanne nihandawa ninna. TRCSL ekata kondak nathi nisa rate data users lata sorry thama.:angry:
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,918
    113
    Hamadama post dada, bana bana inne nathiwa mekata wena karanna deyak ndda bn? Me tike gedara kiyala night tika use karana eka visadumak nemeine!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    Hamadama post dada, bana bana inne nathiwa mekata wena karanna deyak ndda bn? Me tike gedara kiyala night tika use karana eka visadumak nemeine!

    Un dana ganna ona night time anytime karanna. Monawa karath data washpa karana hora sellama nathara karanna ona 100 MB use unama 500 MB horata adinne nathuwa. Mun hithan inne minnu andila kiyala. Ehemanan waradilaaaa.....:P