matath oka athi tharam wela thiyenwahabai awulak na un salli refund karanwa.2weeks da koheda yanawa habai complain eka process wenna

නෙට් ඉන්න ගමන් package එක active කරාහම disconnect කරලා අයෙත් connect කරන්න ඕන...නැත්තන්
eg- 99 card eken eken net idala net disconnect nokara mobile partner wage ekakin msg eka yawala night time package eka active karala digatama 12 passeth net hitiyoth 99 card ekata hamba wena MB tikath kapila, sallith kapenawa...
sure ma wade thama, Night time eka active karala salli kapilada balala net yana eka... oya active kiyala msg eka awillath samahara welaawata salli kapila nathuwa thiyanwa.. e welaawata net connect karahamath oka wenawa...
msg eka awillath samahara welaawata tikak welaa gihin thama salli kapenne...
matath oya dewal una.. habayi dan maasa dekak wage idan kisi awulak naa... ekama awula samahara dawas walata active karanna denne naa....(down for maintenance kiyala boru kiyanawa).....

mata refund une dawas 23 kinun salli refund karanwa bun unata kiyapan![]()


මුන්ගේ ෆෙස්බුක් ෆෑන් පෙජ් එක ස්පෑම් කරමුද එකතු වෙලා කට්ටිය!![]()
mata refund une dawas 23 kin![]()
ඔක්කොම දුන්න. auto loan එකත් ගියානෙ ඒකත් දුන්න. ඒත් මට එපා උනා බන් ඩයලොග්. ඕක කීප සැරයක් උනා, අනික එකපාරක් nigh time 299 package එක active කලාට පස්සෙ night packages (NT 50,20) දාන්න බෑ කියල එකපාරක් error එකක් ආව. උන්ගෙ සිස්ටම් පට්ට චා.. අනික 12 පහුවේල ඇක්ටිව් කරන්න ගියොත් සිස්ටම් ඩවුන් වෙලා ඇක්ටිව් කරන්න බැරි වෙනව. ඒ නිසා කලින් ඇක්ටිව් කරන්න ඕනෙ. එහෙම උනාම 12ට කලින් නින්ඩ යනව. සර්විස් එක හෙනම අවුල් උන්ගෙ, ඊට වඩා හොදයි hutch.උන් පැකේජ් එකේ ගාන විතරද දුන්නේ? නැත්නම් ෆෝන් එකේ තිබිලා කැපිච්ච අනිත් credits ටිකත් දුන්නද?

ඔක්කොම දුන්න. auto loan එකත් ගියානෙ ඒකත් දුන්න. ඒත් මට එපා උනා බන් ඩයලොග්. ඕක කීප සැරයක් උනා, අනික එකපාරක් nigh time 299 package එක active කලාට පස්සෙ night packages (NT 50,20) දාන්න බෑ කියල එකපාරක් error එකක් ආව. උන්ගෙ සිස්ටම් පට්ට චා.. අනික 12 පහුවේල ඇක්ටිව් කරන්න ගියොත් සිස්ටම් ඩවුන් වෙලා ඇක්ටිව් කරන්න බැරි වෙනව. ඒ නිසා කලින් ඇක්ටිව් කරන්න ඕනෙ. එහෙම උනාම 12ට කලින් නින්ඩ යනව. සර්විස් එක හෙනම අවුල් උන්ගෙ, ඊට වඩා හොදයි hutch.![]()
