Dialog Night time package එකෙන් කෙල උනාද? 2014-08-12

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,732
    113
    Gampaha
    Dialog Night time package එකෙන් කෙල උනාද? 2014-08-12

    Dialog Night time package එකෙන් කෙල උනාද? 2014-08-12

    අද කවුද Dialog Night time package එක දැන්මෙ. මම 11.50ට විතර 50 package එක Activate කලා. Activate උනා කියල මැසේජ් එකත් ආව. :dull:12.10 ට විතර download කරන්න දාල ගියා. විනාඩි 10කින් එනකොට account එකේ තිබ්බ සල්ලි ඔක්කොම කැපිල auto loan එකකුත් ඇවිල්ල ඒකත් ඉවර වෙලා download එක නැවතිලා තියෙනව. :angry::angry: අද මේක උන වෙන කවුද ඉන්නෙ? මීට කලින් උබලට මෙහෙම වෙලා තියෙනවද?
    :sorry::sorry:
     
    sameera21

    Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    මටත් ඔය සීන් එක උනා 4 වෙනිදා. මමත් 11.50ට වගේ ඇක්ටිව් කරා. මැසේජ් එකත් ආවා. සල්ලිත් කැපිලා. ඒත් ඇක්ටිව් උනේ නෑ මචං. බලන් හිටියා එක විතර වෙනකන් ඇක්ටිව් වෙයිද කියලා. උනේ නෑ පස්සේ වැඩේ අත ඇරලා දැම්මා
     
    මට ඇක්ටිව් උන මැසේජ් එකත් ආව බන්. ඒ නිසා ඩව්න්ලෝඩ් වෙන්න දැන්මෙ. ඒත් ඇක්ටිව් වෙලා නෑ. සාමන්‍ය විදියට සල්ලි ඔක්කොම කැපිල. :angry::(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    mageth una bn mat full apsat una seen ekata mage nm sallit 200k itra kapuna :angry: twa custermercare ekata gattama un vikara dodawanawa bn...:baffled:
    un piligannet na kiwwata unta kiyanna kiyanna ma un kynne na active unamai kyla redd ehenm api mna pu** amaruwktda bn complain kranne :angry::angry:
    ane mnda mkak krannda kyla unta kiwwat wadak nane
     
    sameera21

    Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    මට ඇක්ටිව් උන මැසේජ් එකත් ආව බන්. ඒ නිසා ඩව්න්ලෝඩ් වෙන්න දැන්මෙ. ඒත් ඇක්ටිව් වෙලා නෑ. සාමන්‍ය විදියට සල්ලි ඔක්කොම කැපිල. :angry::(

    මට ඇක්ටිව් උන මැසේජ් එක නම් ආවේ නෑ මචං. මේ මැසේජ් එක විතරයි ආවේ. (Thank you for activating Dialog Mobile Broadband Nighttime Package.) ඒ උනාට සල්ලි කැපිලා.:angry:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Dialog Night time package එකෙන් කෙල උනාද? 2014-08-12

    අද කවුද Dialog Night time package එක දැන්මෙ. මම 11.50ට විතර 50 package එක Activate කලා. Activate උනා කියල මැසේජ් එකත් ආව. :dull:12.10 ට විතර download කරන්න දාල ගියා. විනාඩි 10කින් එනකොට account එකේ තිබ්බ සල්ලි ඔක්කොම කැපිල auto loan එකකුත් ඇවිල්ල ඒකත් ඉවර වෙලා download එක නැවතිලා තියෙනව. :angry::angry: අද මේක උන වෙන කවුද ඉන්නෙ? මීට කලින් උබලට මෙහෙම වෙලා තියෙනවද?
    :sorry::sorry:

    na bola.....:baffled:
    kawadwat mta nm wela na mta ada thma une kheda kiwwata un ahannet a bn api kiyana ekak un kyna eka thma piliganna wenne........................
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මට ඇක්ටිව් උන මැසේජ් එක නම් ආවේ නෑ මචං. මේ මැසේජ් එක විතරයි ආවේ. (Thank you for activating Dialog Mobile Broadband Nighttime Package.) ඒ උනාට සල්ලි කැපිලා.:angry:

    mage e msg eka awet na et salli kapila dilog eke unt kynawa active lu et actve wela na bn mage tibba sallit serama kapuna
     
    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    ඩයලොග් නම් මට සෙට් වෙන්නෙම නෑ . වැඩිපුරම බහුබූත වෙන්නේ ඩයලොග් ඩේට පැකේජ ඇක්ටිව් කරද්දී තම .උන්ගෙන් ඇහුවට වැඩක නෑ ,මෙලෝ රහක් නැති උත්තර දෙන්නේ :P .හොදම දේ තමයි හච් වගේ එකක් නෙට් යන්න පාවිච්චි කරන එක
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,732
    113
    Gampaha
    :(

    Machan customer care kathakarala ahapan no aka kiyala
    කතාකලාම උන් කම්ප්ලේන් එකක් දාන්නම් කිව්ව. :baffled:

    oka samahara welawta wenawa bn ,un system update danawa ,ehma welawata ohma wenawa
    බර ගානක් කැපිල බන් මෙහෙම උන දෙවෙනි පාර. එක දවසක් ඩවුන්ලෝඩ් වෙන්න දාල නිදා ගත්ත මොකක් හරි හුටප්පරයක් වෙලා උදේ 6න් පස්සෙ ඩවුන්ලෝඩ් වෙලා තිබුනෙ. එදත් ඔක්කොම සල්ලි ටික කැපිල. :dull:

    මටත් ඔය සීන් එක උනා 4 වෙනිදා. මමත් 11.50ට වගේ ඇක්ටිව් කරා. මැසේජ් එකත් ආවා. සල්ලිත් කැපිලා. ඒත් ඇක්ටිව් උනේ නෑ මචං. බලන් හිටියා එක විතර වෙනකන් ඇක්ටිව් වෙයිද කියලා. උනේ නෑ පස්සේ වැඩේ අත ඇරලා දැම්මා
    ඇක්ටිව් නොවන දවස් මගෙත් තියෙනව පස්සෙ නිදා ගත්තාම පාන්දර 3ට විතර ඇක්ටිව් වෙලා. එදත් ජාතිය අමතල තමා ඊලග දවසට දාගත්තෙ. :angry::angry: