Dialog Night time package එකෙන් කෙල උනාද? 2014-08-12

අද කවුද Dialog Night time package එක දැන්මෙ. මම 11.50ට විතර 50 package එක Activate කලා. Activate උනා කියල මැසේජ් එකත් ආව.
12.10 ට විතර download කරන්න දාල ගියා. විනාඩි 10කින් එනකොට account එකේ තිබ්බ සල්ලි ඔක්කොම කැපිල auto loan එකකුත් ඇවිල්ල ඒකත් ඉවර වෙලා download එක නැවතිලා තියෙනව. 
අද මේක උන වෙන කවුද ඉන්නෙ? මීට කලින් උබලට මෙහෙම වෙලා තියෙනවද? 

Dialog night time

.හොදම දේ තමයි හච් වගේ එකක් නෙට් යන්න පාවිච්චි කරන එක
un dan kynwa 100 relod krannam lu

පවු බං උඹ