යාළුවගේ ඩයලොග් නම්බර් එක නිකන්ම disconnect කරලා කොම්පැනි එකෙන්, සල්ලිත් තිබිලා ,සිම් එක තියෙන්නේ අම්මගේ නමට..
කලින් නම්බර් එක fb /WhatsApp ලින්ක් කරලා තිබ්බේ ..
1.ටික දවසකට කලින් යාළුවගේ fb account එක බෑන් උනා හේතුවක් නැතුව , එයාට හේතුව විදිහට ඇවිත් තිබ්බේ එයාව ෆේක් account එකක් විදිහට රිපෝර්ට් ගහලා කියලා. එත් අවුරුදු 10ක් විතර පාවිච්චි කරපු account එකක්.ඇත්ත විස්තර, ඇත්ත ෆොටෝස් දාලා තිබ්බේ((p *** සීන් මොනවත් යවලා නෑ කාටවත්ම ) ඊට පස්සේ අර නම්බර් එකට තියෙන WhatsApp business account එකත් බෑන් උනා
WhatsApp business account බෑන් උනේ fb එකට නම්බර් එක ලින්ක් කරලා තිබ්බ හින්දා වෙන්න ඕනේ.
එත් ප්‍රශ්නේ ඩයලොග් එකෙන් නම්බර් එක disconnect කරන්න 1 හේතුවට තියෙන ඒවා අදාළ වෙනවද? මෙහෙම වෙලා තියෙන කෙනෙක් ඉන්නවද? මේ ගැන දන්නා කෙනෙක්?
ඩයලොග් හොට්ලයින් බිසී මේ වෙලාවේ එකයි මේකේ දැම්මේ