770020592 MSG EKAK DAPAN NUM TIKAK THIYENWA ELAKIRI EKEN KIYALA DAPAN


case eka kiyanne ohoma number ekak thiyana kenek wikunanne na. mokda ekata api gewanna kamathi gaana eyaata nikam winadi dekaka adayama. aththa thathwe okayi. puluwan nam dialog eke customer care ekata gihin ekek langa wadi wela ahapan ethendi ganna puluwan nos. samahara wita ekak ganna puluwan weyi. hondama neweyi eth satisfactory no ekak ganna puluwan weyi.
ඔච්චර කට්ට කන්න ඔන නෑ බන් ඔය පාරේ සිම් විකුනන මලයෙක්ට කීයක් හරි වැඩියෙන් දුන්නම ඌ ෆොන් එකට එන ඒව පෙන්නයි ගනින් හොද එකක් ටිකක් වෙලා තෝරන්න වෙනව. මම ගත්තා සුපිරි එකක් ඔහොම
try karanawa machan , eth taama 0777 25 25 25 wage ekak set une na. Dialog eketh na.
777 serama used no ban uba gattath call enawa wena unge
Mama ikman.lk eke dakka vip no sell karanawa onama nam
Ganin tikak ganan wadi habei
මචං ඕක උබ Dialog එකෙන්ම ගත්තනම් හරි. Dialog arcade එකකට ගිහින් VIP නම්බර් ලිස්ට් එක ඉල්ලුවම දෙනවා. 2500, 5000, 10000, 25000, 50000, 70000, 100000 price range වලට තියනවා. උබ ඔය කිව නම්බර් එකනම් high rate නම්බර් එකක්. ගිහින් අහල බලපන්. නම්බර් එකක් තියන එකෙක් ලේසියෙන් දෙන එකක් නැ මන් හිතන්නේ.