මගේ ඩයලොග් නම්බර් එකක් permanently disconnect වෙලා. තාම මාසයක් නැ. මෙක ගන්න පුලුවන්ද ආපහු?
Don't think so.මගේ ඩයලොග් නම්බර් එකක් permanently disconnect වෙලා. තාම මාසයක් නැ. මෙක ගන්න පුලුවන්ද ආපහු?
[email protected] දාලා අහපන් මගේ මාස දෙකක් වෙච එකක් ගත්තා මම. ඕක ගන්න පුලුවන් වෙයිමගේ ඩයලොග් නම්බර් එකක් permanently disconnect වෙලා. තාම මාසයක් නැ. මෙක ගන්න පුලුවන්ද ආපහු?
Don't think so.
[email protected] දාලා අහපන් මගේ මාස දෙකක් වෙච එකක් ගත්තා මම. ඕක ගන්න පුලුවන් වෙයි
Mobitel sim eaka eahama una, yaluwek hitiya mobitel eake number eaka recycle karala natham ayeth ganna puluwan. Number eaka aye gatha recycle karala nathi nisa.
පුළුවන්. Arcade එකට පලයන් ID එක එක්ක
වෙන කෙනෙක්ට තාම දීල නැත්නම් පුලුවන්
thanks hamotama reply karata. Wade karagaththa.mage 07777 number 1k awurudu 2k dissconct wela thibila giya sathiye gaththa
dialog nam reload dana eka thama. loku ganak 500+ wage demmama godak kal active thiyenawa.ඔය number disvonnect වෙන්නේ නැතුව තියා ගන්න ක්‍රමයක් නැද්ද?
තියෙනවා සිම් දෙකක් ඕනේඔය number disvonnect වෙන්නේ නැතුව තියා ගන්න ක්‍රමයක් නැද්ද?
ඒත් අවුරුද්දයි නේ බං උපරිම...මගේ සිම් ගොඩක් පරණ ඒව...තියෙනවා සිම් දෙකක් ඕනේ
සිම් දෙක අතර සල්ලි මාරු කරන්න එතකොට EXP Date වෙනස් වෙනවා. එකකට දාලා එකෙන් අය අරකට දාගන්න.
අළුත් සිම් බෑ ඒවගේ Re Load දාන්න දින 180 ඉන්න ඕනේ
dialog nam reload dana eka thama. loku ganak 500+ wage demmama godak kal active thiyenawa.
mobitel rs.60 ta 2year active thiyaganna package ekak thiyenawa aluthin
තියාගන්නවනම් මාසෙන් මාසේ එහෙම කළාම දික් වෙනවා.ඒත් අවුරුද්දයි නේ බං උපරිම...මගේ සිම් ගොඩක් පරණ ඒව...