Dialog offers

nash95

Well-known member
  • Apr 30, 2018
    4,034
    1,595
    113
    @manjulabw @reddit150GB offer එකට අමතරව 50GB එකකුත් ඇවිත් තියෙනවා. දෙකම active කරොත් වලංගු කාලය වැඩි වෙනවද... එකක් මාස 3 ක් කාළයක් පුළුවන්. අනික මාසයයි. දෙකම active කලොත් මාස 4 ක් පුළුවන් වෙයිද... ඔයාල කොහොමද කරේ.
    oya offer eka kohomada ganne. mageth thiyenawa dan 2 yr wage cancel karapu ekak
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,901
    2,693
    113
    oya offer eka kohomada ganne. mageth thiyenawa dan 2 yr wage cancel karapu ekak
    my dialog app eke offers section ekata gihin balanna machan. eke thibunoth my dialog app eka haraha reload karala activate karaganna.

    nathnam HBB router eka oyage namatanam thiyenne oyage phone ekata offer message enawa ewa balala karaganna puluwan.
     
    Rumeshzoysa

    Active member
  • May 31, 2010
    171
    97
    28
    IMG-7321.jpg

    ඩයලොග් ඔෆර් දෙනවනේද ඇට්ටි හැලෙන්න දැන්, මගේ යුස් නොකරන රවුටර් එකට 150 ෆ්‍රි ඇවිල්ල තිබුනා. ඔන්න අද 200 දෙනවලු, යුස් නොකරන නිසාද මේ දේවල් 🤔 ( es al tii එකේ රු 1800 ටම හිගන 40 ජිබි මොනාද කියල හිතෙනව මේව දකිද්දි වෙලාවකට. ස්ටේබල් නිසා තියන් ඉන්නවා. රවුටර් එපාම වෙලා ගත්ත එක නිසා )
    ow.use wenakota denna ne big offers
     
    • Like
    Reactions: manjulabw

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ow.use wenakota denna ne big offers

    ඩයලොග් එකත් නිකන් කෑල්ලක් ඉද්දි එකී ගැන බලන්නේ නැතුව, අතැරලා දාල ගියපු උන් ගේ පස්සෙන් යන පොන්නයෙක් වගේ .

    නෙට්වර්ක් එකේ ඉන්න උන්ට දෙන්නේ නැහැ. එපා වෙලා ගිය උන් පස්සෙන් යනවා. :lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඩයලොග් එකත් නිකන් කෑල්ලක් ඉද්දි එකී ගැන බලන්නේ නැතුව, අතැරලා දාල ගියපු උන් ගේ පස්සෙන් යන පොන්නයෙක් වගේ .

    නෙට්වර්ක් එකේ ඉන්න උන්ට දෙන්නේ නැහැ. එපා වෙලා ගිය උන් පස්සෙන් යනවා. :lol:
    Marketing ban oka onama
    network ekakata common, Mobitel promotion sim puluwannam ube tiyena no
    ekata aran pennapan? ganna baha mokada promotion kiyannr inna ayata nemei aluthen network ekakata ganna aya
     
    • Like
    Reactions: Kavindu1221

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Marketing ban oka onama
    network ekakata common, Mobitel promotion sim puluwannam ube tiyena no
    ekata aran pennapan? ganna baha mokada promotion kiyannr inna ayata nemei aluthen network ekakata ganna aya
    සිරා සිරා මචන්. සාමාන්යෙන් මම මාසේ එක දිගට පාවිච්චි කරනවා රවුටර් දෙකක්. බැරි වෙලා හරි එකකට මට රේලෝඩ් කරන්න බැරි වෙලා සතියක් දෙකෙක් ගියොත් ඔන්න එවනවා HBB PROmo msg එකක්.
     
    • Like
    Reactions: manjulabw

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,034
    1,595
    113
    my dialog app eke offers section ekata gihin balanna machan. eke thibunoth my dialog app eka haraha reload karala activate karaganna.

    nathnam HBB router eka oyage namatanam thiyenne oyage phone ekata offer message enawa ewa balala karaganna puluwan.
    mage post paid ekak thiyenne danata use nokarana ekak. ewata mun denne nadda danne na