Dialog offers

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    IMG-7321.jpg

    ඩයලොග් ඔෆර් දෙනවනේද ඇට්ටි හැලෙන්න දැන්, මගේ යුස් නොකරන රවුටර් එකට 150 ෆ්‍රි ඇවිල්ල තිබුනා. ඔන්න අද 200 දෙනවලු, යුස් නොකරන නිසාද මේ දේවල් 🤔 ( es al tii එකේ රු 1800 ටම හිගන 40 ජිබි මොනාද කියල හිතෙනව මේව දකිද්දි වෙලාවකට. ස්ටේබල් නිසා තියන් ඉන්නවා. රවුටර් එපාම වෙලා ගත්ත එක නිසා )
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    masayak dekak reload nokara iddi oni taram denawa bn, me tikema mama oken adinne :D routers 6 k tiyenawane

    eth lokuma aparade tiyenne mage disconnected routers dekata tamai wedima offers enne, unta eka system eken ain karannath behelu

    4.jpg

    anika tamai oke reload daddi 99 wage ewalta wenama packages tiyenawa,. ewa active kaloth reward wenne, ethakota mama ewa missed karanawa. normal 50,100,200 wage reload ena ewa witharai ganne. neththam aparade
    ------ Post added on Sep 17, 2023 at 2:54 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    masayak dekak reload nokara iddi oni taram denawa bn, me tikema mama oken adinne :D routers 6 k tiyenawane

    eth lokuma aparade tiyenne mage disconnected routers dekata tamai wedima offers enne, unta eka system eken ain karannath behelu
    Habei 2017-18 wage kale 75Mbps awa tower wala dan tikak slow.
    powercut karana kaale fiber down une naha mage nam. anika mama Off grid nisa power down wennet naha. ithin backup onama naha mata
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    Habei 2017-18 wage kale 75Mbps awa tower wala dan tikak slow.
    powercut karana kaale fiber down une naha mage nam. anika mama Off grid nisa power down wennet naha. ithin backup onama naha mata
    speed nam dan henatama awul munge dan. work and learn eka hinda tiyan inne
     
    • Wow
    Reactions: manjulabw

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,900
    2,693
    113
    @manjulabw @reddit150GB offer එකට අමතරව 50GB එකකුත් ඇවිත් තියෙනවා. දෙකම active කරොත් වලංගු කාලය වැඩි වෙනවද... එකක් මාස 3 ක් කාළයක් පුළුවන්. අනික මාසයයි. දෙකම active කලොත් මාස 4 ක් පුළුවන් වෙයිද... ඔයාල කොහොමද කරේ.