Dialog p25 router

lilman

Well-known member
  • May 10, 2009
    40,058
    52,985
    113
    Colombo
    mage tiyenne dialog postpaid P25 roter ekak.dan 1year walata wada paranayi.router eka on kalama red light watena.internet connect wenne na.archade eken maru karaganna puluwan weida ?

    Edit : වොරන්ටි ඉවරයි කියල 1000 කට අලුත් S10 එකක් දුන්න.දැන් අලුතෙන් ගන්න කනෙක්ශන් වලට 1year ලු වොරන්ටි දෙන්නෙ.ගොඩක් පරන ඒවට ලයිෆ්ටයිම් කිව්ව :(
     
    Last edited:
    • Like
    Reactions: kevin_levin

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    mage tiyenne dialog postpaid P25 roter ekak.dan 1year walata wada paranayi.router eka on kalama red light watena.internet connect wenne na.archade eken maru karaganna puluwan weida ?
    පොස්ට් පෙඩ් නම් කම්ප්ලේන් එකක් දාපන් මචන්. උන් කියයි මොකද කරන්න ඕනේ කියල.
     
    • Like
    Reactions: lilman

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    mulin complain ekak dala inna oneda ? archede gihilla kiwwoth change karala dena ekak nadda ?
    Mulin machan complain ekak dapan call karala. me dawas wala badu naha. naththan umbata wenne arcade eke polime indala harila enna.

    gedaratama awith hadala dena welawaluth thiyanwa.

    Mulin machan complain ekak dapan call karala. me dawas wala badu naha. naththan umbata wenne arcade eke polime indala harila enna.

    gedaratama awith hadala dena welawaluth thiyanwa.

    complain ekedi kiyapan godak hadissi mama arcade eken maru karagannada kiyala. ethakota un kiayyi.
    ------ Post added on May 13, 2022 at 8:58 AM
     
    • Like
    Reactions: lilman

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,037
    2,293
    113
    You can get the external antenna if you want. Its the best option. But you cannot take it and travel
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,058
    52,985
    113
    Colombo
    වොරන්ටි ඉවරයි කියල 1000 කට අලුත් S10 එකක් දුන්න.දැන් අලුතෙන් ගන්න කනෙක්ශන් වලට 1year ලු වොරන්ටි දෙන්නෙ.ගොඩක් පරන ඒවට ලයිෆ්ටයිම් කිව්ව :(
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    වොරන්ටි ඉවරයි කියල 1000 කට අලුත් S10 එකක් දුන්න.දැන් අලුතෙන් ගන්න කනෙක්ශන් වලට 1year ලු වොරන්ටි දෙන්නෙ.ගොඩක් පරන ඒවට ලයිෆ්ටයිම් කිව්ව :(
    Life time warranty 😅🤩
     
    • Like
    Reactions: lilman

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,654
    20,935
    113
    වොරන්ටි ඉවරයි කියල 1000 කට අලුත් S10 එකක් දුන්න.දැන් අලුතෙන් ගන්න කනෙක්ශන් වලට 1year ලු වොරන්ටි දෙන්නෙ.ගොඩක් පරන ඒවට ලයිෆ්ටයිම් කිව්ව :(
    dollar case eka nisa wenna athi
     
    • Sad
    Reactions: lilman

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    Ade thanks machan you have a point. So you take the whole unit with you isnt it. You need to take the antenna from the bracket neh
    Don't remove bracket from antenna. I just remove unit from that pole. Usa a code to temporary attach antenna to grill of a window.
     
    • Like
    Reactions: vj3660 and lilman