මේක අන්ලොක් කරගත්තනන් ඕනේ සිම් එකක් දාන්න පුලුවන් .ලොකු පැකේජ් යූස් කරන අයට ඉල්ල ගන්න පුලුවන් වෙයි.
Support 4G LTE Band 1/3/4/5/7/8/20/19/26/28/32/38/40/41 (FDD 2600/2100/1900/1800/1700/1400/900/850/800/700MHz, TDD 2300/2500/2600MHz)
– Support 3G DC-HSPA+/HSPA+/UMTS Band 1/2/5/6/8/19
– Support 2G GSM/GPRS/EDGE 850/900/1800/1900MHz