Dialog Per Day TV gaththa aya innawada??

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
mamath postpaid eka disconnect karala meka gaththa dawasatama kepenne 3.67 yi.mata nam laabayi ban.anith case eka mama gedarath wediya ne.ape ammala thaththala pitarata channel balana ekak ey?mama gedara inna dawasata witharak ona channel ekak active karagannawa,patta laabayi.me system eka hodayi.
 
Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth

    :(:(:(
    kohomada chanel eka active karaganne?
    ekatath dawasatada charge karanne?
    netnam active kalaama digatama actve venawada?
     
    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    mokakda ban dish tv kiyanne?
    eken monawada baanna puluwan?
    ganan kohomada?
    lankawe chanel penenawada?
    dialog wage match ehema block karanawada?
    kohenda ganna puluwan?

    dialog tv wagema wena satellite tv connection ekak
    danata awrudu 6-7 walata wage kalin use kale e kale channels 175 wage thibuna
    monthly rntal eka 1600~ wage mathaka e dawas wala
    lankawe channels na
    na ehema block karanna
    yakuwek haraha gatte dan ganna place ekak nam danna
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    :(:(:(
    kohomada chanel eka active karaganne?
    ekatath dawasatada charge karanne?
    netnam active kalaama digatama actve venawada?
    #679# n active karanne.ada dawal 12 ta channel ekak active kala kiyamu,eka heta dawal 12 wenakam peya 24k den ne,re 11.59 ta disconnect wenawa,
    hebai me dawaswala prepaid eka thama testing wage yana hinada channel ekak active kalama dawas 2k withara thiyenawa,salli kepenne ne,
     
    • Like
    Reactions: Alipak

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    #679# n active karanne.ada dawal 12 ta channel ekak active kala kiyamu,eka heta dawal 12 wenakam peya 24k den ne,re 11.59 ta disconnect wenawa,
    hebai me dawaswala prepaid eka thama testing wage yana hinada channel ekak active kalama dawas 2k withara thiyenawa,salli kepenne ne,

    උඹට එහෙම දවස් 2ක චාන්ස් එකක සෙට් උනාද ?
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මචං ඩයලොග් නම් ගන්න එපා... පට්ටම පාඩුයි... ඩිශ් හරි වීඩියෝකොන් හරි ගන්න... වැඩි විස්තර ඕනෙනම් pm පාරක් දාන්න ඈ..

    mata pm karapanko
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    #679# n active karanne.ada dawal 12 ta channel ekak active kala kiyamu,eka heta dawal 12 wenakam peya 24k den ne,re 11.59 ta disconnect wenawa,
    hebai me dawaswala prepaid eka thama testing wage yana hinada channel ekak active kalama dawas 2k withara thiyenawa,salli kepenne ne,

    e kiyanne eka chanel ekak active kalaama eka api discnect karanna ona nedda?
    Example ekak widiyata AXN active kaloth eka dawasak dunna gaman auto disconect wenawada?
    etakota kohomada money gewanne?
    card ekak aran phone ekata dala eta passe kohomada keranne?
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    PEO Tv ගනින් බන්. උඹට rewind කරගෙන බලන්න පුළුවන්
    mehe thamath peo tv walata hoda facilities telecom eken hadalaa ne
    anika ekata tikak durata line ekak gannath ona.
    itin peo tv nam hariyanne naha.
     
    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    mehe thamath peo tv walata hoda facilities telecom eken hadalaa ne
    anika ekata tikak durata line ekak gannath ona.
    itin peo tv nam hariyanne naha.

    මචන් උඹට හොඳයි TV LANKA.. PAY TV ගත්තොත්. මුලින්ම 4900/= ගෙවන්න වෙනවා ඉන්පසු 600/= මාසිකව. හැබැයි කොළොඹ සිට KM 40 අතර තමයි වැඩ කියලයි ආරංචි

    වැඩි විස්තර

    මෙතනින්
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    මචන් උඹට හොඳයි TV LANKA.. PAY TV ගත්තොත්. මුලින්ම 4900/= ගෙවන්න වෙනවා ඉන්පසු 600/= මාසිකව. හැබැයි කොළොඹ සිට KM 40 අතර තමයි වැඩ කියලයි ආරංචි

    වැඩි විස්තර

    මෙතනින්
    mama inne colombo newine
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    ???
    any help?

    මමත් ගන්න හිතාගෙන ඉන්නෙ. මේ තියෙන පේජ් දෙකේ ඔක්කොම විස්තර තියෙනව මචං;
    http://www.dialog.lk/personal/tv/packages/dtv-prepaid-packages/
    http://www.dialog.lk/personal/tv/channels/

    දෙවෙනි පේජ් එකේ තියෙන වගුවෙ 'Per Day TV Daily
    Rental' කියන කොලම් එකෙන් බලා ගන්න පුළුවන් ඩේලි රෙන්ටල් එකට ඇතුලත් නොවෙන චැනල්ස් ඇක්ටිවේට් කරද්දි අය කරන ගාන. N/A කියල දාල තියෙන්නෙ අමතර ගෙවලවත් Per Day TV එකට ලබා නොදෙන චැනල්ස්. තව FOC කියල දාල තියෙන්නේ Free Of Charge කියන එක. ඒ කියන්නෙ ඒ චැනල්ස් ටික අදාල පැකේජ් එකට කොහොමත් නොමිලේ ලැබෙනවා.
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මචන් උඹට හොඳයි TV LANKA.. PAY TV ගත්තොත්. මුලින්ම 4900/= ගෙවන්න වෙනවා ඉන්පසු 600/= මාසිකව. හැබැයි කොළොඹ සිට KM 40 අතර තමයි වැඩ කියලයි ආරංචි

    වැඩි විස්තර

    මෙතනින්
    මුන්ගේ තියෙන conditions ටික දැක්කම ගිහින් පයින් ගහන්න හිතෙනවා.:angry: