ඩයලොග් Per Day TV End of Life?

moveon

Well-known member
  • Nov 2, 2022
    529
    922
    93
    ඩයලොග් Per Day TV connection එක reload කරත් බලන්න බෑනෙ බන්, මාසෙටම ගෙවන එකට යන්න වෙනවද?

    වෙන වෙනම චැනල්ස් දාගන්න එකනම් මාසෙටම දාන්න වෙන කතාව දන්නවා..
     
    • Like
    Reactions: kinkon

    yazazb

    Active member
  • Mar 11, 2009
    382
    172
    43
    ඩයලොග් Per Day TV connection එක reload කරත් බලන්න බෑනෙ බන්, මාසෙටම ගෙවන එකට යන්න වෙනවද?

    වෙන වෙනම චැනල්ස් දාගන්න එකනම් මාසෙටම දාන්න වෙන කතාව දන්නවා..
    කීයක්ද Reload කලේ ?
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,732
    5,218
    113
    අපේ ගෙදර
    ඩයලොග් Per Day TV connection එක reload කරත් බලන්න බෑනෙ බන්, මාසෙටම ගෙවන එකට යන්න වෙනවද?

    වෙන වෙනම චැනල්ස් දාගන්න එකනම් මාසෙටම දාන්න වෙන කතාව දන්නවා..
    lankawe channel tika witharak balanawanam freesat walata maru wenna.
     
    • Like
    Reactions: moveon and kinkon

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    823
    563
    93
    සල්ලි ගෙව ගෙව ටීවී බලනවට වඩා හොඳයි ටීවී එකෙන් යූ ටියුබ් වීඩියෝ බැලීම
    true I am also agree with you and doing so
     
    • Like
    Reactions: moveon