Dialog per day tv HD tiyenawada

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    Mama use karanne perday tv sd decorder eka.
    2013 january mulinma dunna set eken gatte
    Dan tiyenawalu revined karanna puluwan usb record stb ekak
    Eka attada
    Danna kenek innawada
    Parana stb eka aluth ekata maru karanna puluwanda
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    පුලුවන්

    පුලුවන් පරණ STB බොක්ස් එකක්නම් රු.3500 කට ආසන්න ගානක් ගියා මට HD ඩිකෝඩර් එකකට මාරු කර ගන්න. මාරු කරාට පස්සේ පුලුවන් එක දවසකට රු.9.00 ක් කැපෙනවා බදු නැතුව. රෙකෝඩිනුත් පුලුවන් පෙන් ඩ්‍රයිව් එකක් ගහලා.