Dialog premier number ekak ona

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    kohenda ban mey numbers ganne? dialog ekenda nath nam me numbers gatthu ayagen salli deela gannawada?
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    අයි බන් මේ number ගන්නේ business එකක hot line එකකට වගේද? .නැත්තම් සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්නද.දන්නේ නැ ඔය ගැන
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අයි බන් මේ number ගන්නේ business එකක hot line එකකට වගේද? .නැත්තම් සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්නද.දන්නේ නැ ඔය ගැන

    සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න:baffled:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,344
    22,833
    113
    මචන් ඔය පැටර්න් එකට වඩා මම හිතන්නෙ මේක සාර්තකයි

    0777 XXX YYY

    0777 666 888
    0777 999 222

    ඔහොම දැම්මම හොදට මතක හිටිනවා.
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මචන් ඔය පැටර්න් එකට වඩා මම හිතන්නෙ මේක සාර්තකයි

    0777 XXX YYY

    0777 666 888
    0777 999 222

    ඔහොම දැම්මම හොදට මතක හිටිනවා.

    uba gawa thiyeda ban me numbers?