dialog router එක අන්ලොක් කරන්නේ කොහොමද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඩයලෝග් එකෙන් දෙන
    huawei b310s-925 කියන රවුටර් එක ඕනිම සිම් එකක් දාන්න පුලුවන් විදිහට අන්ලොක් කරන්නේ කොහමද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඩයලෝග් එකෙන් දෙන
    huawei b310s-925 කියන රවුටර් එක ඕනිම සිම් එකක් දාන්න පුලුවන් විදිහට අන්ලොක් කරන්නේ කොහමද

    ඕකට ඕනිම සිම් එකක් දාන්න බෑ අන්ලොක් කළත් TDD 2300MHz, TDD 2600MHz (Fixed/Home 4G) විතරයි පුළුවන්

    ඉතින් නෝමල් Mobile 4G සිම් දාන්නම බෑ ඒව FDD නේ.
     
    nishad.desilva

    Active member
  • Feb 23, 2010
    441
    216
    43
    ඕකට ඕනිම සිම් එකක් දාන්න බෑ අන්ලොක් කළත් TDD 2300MHz, TDD 2600MHz (Fixed/Home 4G) විතරයි පුළුවන්

    ඉතින් නෝමල් Mobile 4G සිම් දාන්නම බෑ ඒව FDD නේ.
    SLT 4Gth TDDda nettam FDDda?