රෙද්දේ කරන්ට් කොහෙද බංredda current giyama use karanna one bn. gaththu ekek innawda
සමහර dongle වලට වැඩ කරනවා, මං ගාව තියෙන dongle එකට router එකේ sim එක වැඩ.eka wena device walata use karanna ba . dongle walata wath wada na .
inbox me priceunlocked mobitel mifi router ekak tyenawa. one nm kiyapn
mokadda uba gawa thiyana dongle eka . dialog dongle ekak da .සමහර dongle වලට වැඩ කරනවා, මං ගාව තියෙන dongle එකට router එකේ sim එක වැඩ.
මං ගාව තියෙන්නෙ Huawei E3276s-920 dongle එක. එකේ SLT, LankaBell, Dialog 4G TDD frequencies එකෙන් දෙන ඒවා වැඩ කරනවා. මගේ Dialog router sim එක දාලා මම check කරලා තියෙනවා.mokadda uba gawa thiyana dongle eka . dialog dongle ekak da .
dialog eka Home BB sim ekath enne lock ekath samanyen eka wena device walata danna ba
mata una kiyana eka sure na
mokadda dongle eka . apith aran test karanna