PROLiNK ඩොංගල් එකක් නේද උඹ පාවිච්චි කරන්නෙ.. මචං ඕකෙ APN එක වෙනස් කරන්න බැහැනේ.. අනිත් එක මේ ඩොංගල් එකේ හච් සිම් වැඩ කරන්නෙ නැහැ.. APN එක වැරදියි කියලා වැටෙනවා.. ඉතින් APN එක වෙනස් කරන්නවත් දෙන්නෙ නැහැනේ.. උඹ දන්නවද වෙනස් කරන විදිය


mage num 2,3 thamai updarima bun


inne koheda ban
signal awul athi

appata marune.eth unlimited nane....api unlimited
