දැන් සතියක විතර ඉදල Dialog හැමදාම රෑ 11.00 ඉදන් උදේ 4.00 වෙනකම් online recharge, My account portal වගේ ඒව down කරනව. call කරල ඇහුවම කියනව urgent system upgrade එකක් කියල.
Night time internet use කරන්න recharge කරගන්නත් බැහැ මේ වෙලාවල් අතරෙ. කවුරුහරි මේක ගැන වැඩි විස්තරයක් දන්නවද?
(දවල්ට වැඩ කරන අස්සෙ reload දාන්න මතක් වෙන්නෙ නැහැ)