Dialog Tax Information for the new year.

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Please be informed that, due to the increase in Value Added Tax, the taxes applicable on Telecommunications Services have been increased effective 01/01/2024. Total Tax on Local Calls/SMS,VAS and PayTV services is 42.02%. Total Tax on Data, Wi-Fi Services and IDD Calls is 23.50%. In a few Prepaid Data cards, the data quota was reduced and tax inclusive price remains unchanged. Visit https://dlg.lk/te for details.
     
    • Love
    Reactions: EVC

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දහ දාහක් පඩි වැඩිකලා
    ලක්ශ පහක් අලුතින් සමුර්දිය දුන්නා
    යාලුවන්ගෙ ණය බොල් කලා
    තෑන්ක්ස් රනිල්
    cc: @EVC :D
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    897
    113
    Please be informed that, due to the increase in Value Added Tax, the taxes applicable on Telecommunications Services have been increased effective 01/01/2024. Total Tax on Local Calls/SMS,VAS and PayTV services is 42.02%. Total Tax on Data, Wi-Fi Services and IDD Calls is 23.50%. In a few Prepaid Data cards, the data quota was reduced and tax inclusive price remains unchanged. Visit https://dlg.lk/te for details.
    එන්න එන්නම DATA එකක වටිනාකම වැඩි වෙනවා
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    1703921721987.png

    1703921751455.png

    ලොකුවට වැඩි වෙන්නෙ නෑනෙ. ඇයි දන්නෙ නෑ. මන් හිතුවෙ මීට වඩා වැඩි වෙයි කියල.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,617
    113
    ලොකුවට වැඩි වෙලා නැහැනේ කලින් මුන්ගේ 15% වගේ ද තිබුනේ ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Usd or lkr walata covert karama still cheap

    ඒක තමයි 😄
    හැමෝම ඩොලර් හොයන්නෙ නෑ නේ.
    වෙන විදියක් නැද්ද ඕක හොයන්න.
    ඒක පුද්ගල ආදායමට සාපේක්ෂව වගේ 🤔
     
    • Like
    Reactions: Sen-lu