Dialog Tier points /Loyalty/Discounts

Myth

Well-known member
  • Jul 9, 2009
    18,907
    12,243
    113
    Behind u :p
    Dialog Loyalty Tier points walin phone gathta un innawada?

    Dialog app eke Loyalty > Dialog Offers > Mobile

    meke Mehema Tiyanawa ,

    meka
    Discount eka upto 60000/= da phone price upto 60000/= da ban?:baffled:








     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ටියර් පොයින්ට් කියන්නේ කෑෂ් කරන එකක් නෙමෙයි.. ඒ තමා උබේ ලෙවල් එක තීරණය කරන පොයින්ට් ගාන.. ඊලග ලෙවල් එකට යන්න..
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    Mama aran thiyanawa machan. Mama silver member kenk. 40% adu una.
    Phone eka 60000kata aduwen ganna one. Oyta 20% adu wenna. 60ta wadi ekak gannwa nam fix price ekak thiynwa aduwena.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,907
    12,243
    113
    Behind u :p
    ටියර් පොයින්ට් කියන්නේ කෑෂ් කරන එකක් නෙමෙයි.. ඒ තමා උබේ ලෙවල් එක තීරණය කරන පොයින්ට් ගාන.. ඊලග ලෙවල් එකට යන්න..

    ow, me point ganata upto 20% discount tiyanawa phone ekak gannakota
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ow, me point ganata upto 20% discount tiyanawa phone ekak gannakota

    ඔතන උබට කියන්නේ 60000 ක උපරිමයකට යටත්ව කියලා. ඒ 60000යි ටියර් පොයින්ට් 60000යි කියන්නේ දෙකක්..