Dialog Time Base 50 Rs

ganu88

Active member
  • Jun 2, 2008
    528
    154
    43
    pahadili madi ban. 1gb wenakam 512da? 1gb to 4gb wenakam speed kiyada?
    eka digata dl karoth gb kiyak wage ganna puluwanda rs 60ta?

    Asannawa 1.8-2 GB wage download karanna puluwan wei 60/= package eken

    ERL.jpg
     
    • Like
    Reactions: ruchira55

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය කියලා තියෙන විදියට නම් 4 GB එහා ගන්න බැරි වෙයි 4 GB ගන්නත් පැය ගානක් ඉන්න වෙයි :rofl: අපරාදේ ට්වී ෂෝ එකක් හරි ගන්න තිබ්බ පැකේජ් එක දැන් මොබිටෙල් එවුනුත් කෙලියොත් හබස් :no::dull:

    Dialog traffic එක දැන් සම්පූර්ණයෙන් Mobitel එකට එනවා. Mobitel එකට එක Handel කරන්න බැරි වුණ ගමන් උනුත් FUP දායි.
     
    • Like
    Reactions: Ultron

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Dialog traffic එක දැන් සම්පූර්ණයෙන් Mobitel එකට එනවා. Mobitel එකට එක Handel කරන්න බැරි වුණ ගමන් උනුත් FUP දායි.

    ඔව් හච් එකෙත් තියෙනවා නේද උනුත් කෙළියි හිමිට :dull: SLT off peak පිහිට තමා ඊට පස්සේ :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඔය කියලා තියෙන විදියට නම් 4 GB එහා ගන්න බැරි වෙයි 4 GB ගන්නත් පැය ගානක් ඉන්න වෙයි :rofl: අපරාදේ ට්වී ෂෝ එකක් හරි ගන්න තිබ්බ පැකේජ් එක දැන් මොබිටෙල් එවුනුත් කෙලියොත් හබස් :no::dull:

    Asannawa 1.8-2 GB wage download karanna puluwan wei 60/= package eken

    ERL.jpg

    තෑන්ක්ස් මචන්ලා +