Dialog time based packages

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,239
    339
    83
    lol
    කවුරුහරි දන්නවද අලුත් ඩයලොග් Time based පැකේජස් ඇක්ටිවෙට් කරන විදිය කවුරු හරි දන්නවද. උන්ගේ වෙබ් සයිට් එකෙන් අක්ටිවෙට් කරන්න ඔප්ටිඔන් එකකුත් නැ ඇප් එකේ තියෙනව කියන එකත් නැ.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,540
    3,885
    113
    Speed force
    mobitel use karanne na ban. gedara boradband eke data iwara wela ekayi temporary one.
    මොබිටෙල් එකක් ගන්න. ඔය dialog time base එක පට්ට පාඩුයි. Rs 70 ගානේ 4hrs package එකේ 1 gb විතරයි download කරන්න පුළුවන්. කිසිම තේරුමක් නැ. මොබිටෙල් 3hr 4g අහු වෙනවා නම් 30gb download කරන්න පුළුවන් ලු. Rs 71 යන්නේ.

    මට 30gb download කරන්න set වෙලා නැහැ අපේ පැත්තේ 4g සිග්නල් අඩුයි. මන් 21gb උපරිම download කරල තියෙනව.