Dialog time based with data based

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මචංස්.. මම දැනට පාවිච්චි කරන්නෙ ඩයලොග් එකෙ 99 ට 550 එම් බී දෙන පැකේජ් එක...
මට ඒක පාවිච්චි කරන අතරෙම ඩයලොග් එකෙන් දෙන ටයිම් බේස්ඩ් පැකේජ් එකක් පාවිච්චි කරන්න ඕනෙ.. රු. 50ට පැය දෙකක් දෙන එක තමා පාවිච්චි කරන්න හිතං ඉන්නෙ..
මට දැනගන්න ඕනෙ 550MB පැකේජ් එක පාවිච්චි කරන අතරෙම ඒ සිම් එකෙන්ම ටයිම් බේස්ඩ් එක පාවිච්චි කලෑකිද කියල...
එහෙම පුළුවන්නම් පැකේජ් දෙක අතර මාරු වෙන්නෙ කොහොමද ?
නැත්තං 550එකත් එක්ක එක වර ටයිම් බේස්ඩ් එක පාවිච්චි කරන්න බැරිද ??

අනික ඒකෙ කියල තියෙන්නෙ පැය 2යි කියල.. වැලිඩිටි පීරියඩ් එකට දවස් තුනක් දාල තියෙනව.. ඒ කියන්නෙ මට සිග්නල් මදිවෙලාවට ඩිස්කනෙක්ට් කරල සිග්නල් තියෙන වෙලාවට ආයෙම කනෙක්ට් කල්ල බෑවෑකිනෙ ? පැය දෙක ගනං ගන්නෙ අපි නෙට් කනෙක්ට් වෙලා ඉන්න වෙලාවන් එකතු කල්ලනෙ ? නැතුව ඇක්ටිවේට් කල වෙලේ ඉඳන් කනෙට් වුනත් එකයි නැතත් එකයි එක දිගට පැය දෙකක් නෙමේනෙ ?
 
sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com
    package 2k eka para danna ba. ekak deactivate karata passe tama tawa ekak activate karanna puluwan.
    ow dawas 3k athulata ona welawaka peya 2k use karanna puluwan. peya 2k eka digatama connect karala thiyanna one na. ona ona welawata connect karagena baaganna puluwan
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    package 2k eka para danna ba. ekak deactivate karata passe tama tawa ekak activate karanna puluwan.
    ow dawas 3k athulata ona welawaka peya 2k use karanna puluwan. peya 2k eka digatama connect karala thiyanna one na. ona ona welawata connect karagena baaganna puluwan

    එල මචං.. :) රෙප් දුන්න..