Dialog TV අව්ලක්?

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,736
    1,258
    113
    Mars
    Dialog TV මොනවා හරි අව්ලක් තියෙනවද? Dialog now, Buddhist, Shardha Channels විතරක් පෙන්නන්නේ මොකද බන් ? අනෙක් ඒවා පෙන්නේ නැනේ
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,736
    1,258
    113
    Mars
    පොඩි පුතා;18886470 said:
    Bill eka gewan nathuwa disconnect kalamath peenne oya channel tika vitharai

    Bill eke avlak na machan, gevala thiyenne.

    customer care call karala ahanna wenava dan nam.
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    bill eka gewala na.
    uba kapuwata paseda bill eka gewwe. ehemanam dialog call karala reset karaganin. etakota hari
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    bill eka gewala na.
    uba kapuwata paseda bill eka gewwe. ehemanam dialog call karala reset karaganin. etakota hari

    රී ස්කෑන් කරන්න උන්ට කෝල් කරන්න ඕනි නෑ මචන්.
    ඩයලොග් ෆෝන් එකකින් #679# ගහල ඒකෙ self service පලයන්.
    එතන උබේ එකවුන්ට් නම්බර් එක ගහපන්.
    ඊට පස්සේ එන මෙනු එකෙන් rescan දියන්.
    නැත් නම් dialog self care ඇප් එක දාගෙන ඒකට එකවුන්ට් එක add කරලා rescan කරන්න.
    ;););)
     
    Last edited:

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,736
    1,258
    113
    Mars
    call karala hada gaththa ban.

    STB switch eken off karala on karanna kiwwa, stuck welalu.
     
    Last edited: