Dialog tv ගැන උදව්වක්

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    470
    581
    93
    මෙහෙම වැඩක් උඹලා කරලා තියනවද? එහෙම කරපු එකෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න.

    මෙහෙම කියන්නම්කෝ...මගෙ නමට ගත්ත ඩයලොග් ටීවී එකවුන්ට් දෙකක් තියනවා.අපි කියමුකො x account, y account කියල

    දැන් x account එකේ තිබ්බ set top box එකේ පොඩි software අවුලක් ගියා.ඉතින් ඒකට අලුත් stb එකක් ගෙනාවා, හැබැයි පරණ එක හදන්පුන ලුවන් කියලා කිව්වා ඩයලොග් එකෙන්.

    y account එක තියෙන්නේ වෙන ගෙදරක ඒක දැන් අවුරුද්දක් දෙකක් විතර අයින් කරල තියෙන්නෙ. ඉතින් y account එකට x account එකේ තිබ්බ පරණ stb එක active කරගන්න බැරිද?

    එහෙම කරපු අය අය ඉන්නවද?
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    1,975
    113
    Matara
    මෙහෙම වැඩක් උඹලා කරලා තියනවද? එහෙම කරපු එකෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න.

    මෙහෙම කියන්නම්කෝ...මගෙ නමට ගත්ත ඩයලොග් ටීවී එකවුන්ට් දෙකක් තියනවා.අපි කියමුකො x account, y account කියල

    දැන් x account එකේ තිබ්බ set top box එකේ පොඩි software අවුලක් ගියා.ඉතින් ඒකට අලුත් stb එකක් ගෙනාවා, හැබැයි පරණ එක හදන්පුන ලුවන් කියලා කිව්වා ඩයලොග් එකෙන්.

    y account එක තියෙන්නේ වෙන ගෙදරක ඒක දැන් අවුරුද්දක් දෙකක් විතර අයින් කරල තියෙන්නෙ. ඉතින් y account එකට x account එකේ තිබ්බ පරණ stb එක active කරගන්න බැරිද?

    එහෙම කරපු අය අය ඉන්නවද?

    පුලුවන් ඇති නේද ... ඩයලොග් හොට්ලයින් අහල බලන්න ... Y account එකනම් දැන් අනිවාරෙන් Deactivate වෙලා ඇති .... පුලුවන් ඇති මොකද අර පරණ එකට අලුත් එකක් ගත්ත වගෙ .... මේකත් පුලුවන් ඇති හදාගන්න ( y එක )

    Dialog එකෙන් අහන්න