මචන් මේකක් අරගෙන රීලෝඩ් නොකර මාසයක් දෙකක් තිබ්බොත් කනෙක්ෂන් එක අයින් කරනවද? අපේ ගෙදර ටීවී බැලෙන්නෙ නෑ. වීවී බලන නෑදෑ සනුහරේ එන දවස් වලට විතරයි විතරයි පාවිච්චි වෙන්නෙ 


මචන් මේකක් අරගෙන රීලෝඩ් නොකර මාසයක් දෙකක් තිබ්බොත් කනෙක්ෂන් එක අයින් කරනවද? අපේ ගෙදර ටීවී බැලෙන්නෙ නෑ. වීවී බලන නෑදෑ සනුහරේ එන දවස් වලට විතරයි විතරයි පාවිච්චි වෙන්නෙ![]()
මචං මේ පැකේජ් එක හෙටින් පස්සෙ නැද්ද?
මට ඕන වෙන්නේ ජනවාරි අන්තිම වෙද්දි
මමත් ඔබතුමාගෙන් ගත්තා නමුත් නම මගේ නමට නැහැ, ඇප් එකට ඇඩ් කරන්න බැහැ. නැතිනම් සෙවාව නරකම නැහැ නමුත් ලියාපදිංචියෙ පොඩි කොස්සක් තියෙනවා. දැන් මම අරගෙන අවුරුදු දෙකකටත් වැඩි![]()

මටත් ඒ case එකම තියනවා. app එකට add කර ගන්න බැ.invalid NIC කියනව![]()
Scan wenna ona daruwa
Me month eke ewanam yawwa
Time yanawa godak watenna
denata dialog tv ekak tiyanawa bill ena ekak eka relod danna hadaganna puluwanda
මමත් ඔබතුමාගෙන් ගත්තා නමුත් නම මගේ නමට නැහැ, ඇප් එකට ඇඩ් කරන්න බැහැ. නැතිනම් සෙවාව නරකම නැහැ නමුත් ලියාපදිංචියෙ පොඩි කොස්සක් තියෙනවා. දැන් මම අරගෙන අවුරුදු දෙකකටත් වැඩි![]()
mamath masayak balala iye dialog arcade ekata gihin mage namata hada gatha...

කොහොමද එහෙම කරේ මොකද ඔයාගේ නමට නෙමෙයි නේ තියෙන්නේ?
අඩේ මමත් ගිහින් බලන්නම් එහෙම පුලුවන්නම් හොදයි. Dialog App එකට Add කරගත්තාද?
puthi tama dialog app eka weda ne
decembe 20 wage gaththe