Dialog Tv රිලෝඩ් 8 HD පැකේජය දීමනාව

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචං පෝස්ට්පේඩ් ද ප්‍රී පේඩ්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ?
    ප්‍රීපේඩ් එකේ අපි අද බලලා ආපහු බලන්නේ ලාන සතියෙ නම් ඒ බලන්නේ නැති සතියටත් 8 ගානේ දාන්න ඕනද...
    නැත්නම් නොබලපු දවස් වලට ඕන නැද්ද?
    [/CO LOR]

    Salli thibboth baluwath , natath rs 8 kapenawa auto ..salli naththam wada na.. ai masekin hari ona nam reload eka dammama , e dapu dawase idan issarahata wada
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,632
    8,357
    113
    මචං පෝස්ට්පේඩ් ද ප්‍රී පේඩ්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ?
    ප්‍රීපේඩ් එකේ අපි අද බලලා ආපහු බලන්නේ ලාන සතියෙ නම් ඒ බලන්නේ නැති සතියටත් 8 ගානේ දාන්න ඕනද,
    නැත්නම් නොබලපු දවස් වලට ඕන නැද්ද?

    ලන්කාවේ ලාබම ටිවි නම් ඩයලොග් ප්‍රීපේඩ් තමයි
    දැනට අඩුම එක 8 උනාට මාසේට බැලුවත් පට්ට ලාබයි.
    ඩයලොග් ප්‍රී පේඩ් වල.වාසිය තමා ආස කරන චැනල් එකක් ඔන වෙලාවක ඇක්ටිව් කරල බලන්න පුලුවන්. ඇති කියල හිතුනම අයින් කරන්න පුලුවන්. :yes:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ලන්කාවේ ලාබම ටිවි නම් ඩයලොග් ප්‍රීපේඩ් තමයි
    දැනට අඩුම එක 8 උනාට මාසේට බැලුවත් පට්ට ලාබයි.
    ඩයලොග් ප්‍රී පේඩ් වල.වාසිය තමා ආස කරන චැනල් එකක් ඔන වෙලාවක ඇක්ටිව් කරල බලන්න පුලුවන්. ඇති කියල හිතුනම අයින් කරන්න පුලුවන්. :yes:

    Ow. Ekai wasiya
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රු 8 රීලෝඩ් කරන දවසට විතරද බලන්න පුලුවන්. ඒ කියන්නෙ සතියට දවස් දෙකක් රීලෝඩ් කරල ඒ දවස්දෙක බලන්න පුලුවන්ද. එහෙම නැත්නම් මාසෙටම රීලෝඩ් කරන්න ඕනද...?
    ඒ කියන්නෙ 250/= පැකේජයක් වගේ සීන් එකක්ද...?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    රු 8 රීලෝඩ් කරන දවසට විතරද බලන්න පුලුවන්. ඒ කියන්නෙ සතියට දවස් දෙකක් රීලෝඩ් කරල ඒ දවස්දෙක බලන්න පුලුවන්ද. එහෙම නැත්නම් මාසෙටම රීලෝඩ් කරන්න ඕනද...?
    ඒ කියන්නෙ 250/= පැකේජයක් වගේ සීන් එකක්ද...?

    100 ne danne , eke salli thibboth wada
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    රු 8 රීලෝඩ් කරන දවසට විතරද බලන්න පුලුවන්. ඒ කියන්නෙ සතියට දවස් දෙකක් රීලෝඩ් කරල ඒ දවස්දෙක බලන්න පුලුවන්ද. එහෙම නැත්නම් මාසෙටම රීලෝඩ් කරන්න ඕනද...?
    ඒ කියන්නෙ 250/= පැකේජයක් වගේ සීන් එකක්ද...?

    100 dala dawas 10k balanna puluwan puthi..:yes:
    eka iwara wela dawas 5 kin dammoth dapu dawase idala kepenne. :yes:
     
    • Like
    Reactions: Lejayange

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ekiyanne life time ne neda slt wage?
    mama gawa dialog tv connection mukuth ne.
    per day tv ganna one.
    serama equipment and fixing charges ekka karaganna one

    slt denneth na life time.
    4500 full set -
    koheda fix karaganna ona..danata 4500 stock have...call ekak denna
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    slt salli ganne nene router, set top box change karanna.
    dan awurudu ganakata nam ehema aran ne.
    kadawatha tama area eka

    uba ta 1st & 2nd time denawa. eeta passe charge karanawa...

    dialog post paid ekata issara life time dunna. dan un denneth na. service walata loku ganan yana nisa ehema karanne. slt 4g ekatath 1 year warrenty denna kathawak yanawa..thama kohomada danne na. akunak gahuwoth arenna owa lesiyata yanne na.

    mage nam 4g router / dialog box kawadawath pichchila na akunakin. ohe wada bn
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,432
    2,235
    113
    Sri Lanka
    uba ta 1st & 2nd time denawa. eeta passe charge karanawa...

    dialog post paid ekata issara life time dunna. dan un denneth na. service walata loku ganan yana nisa ehema karanne. slt 4g ekatath 1 year warrenty denna kathawak yanawa..thama kohomada danne na. akunak gahuwoth arenna owa lesiyata yanne na.

    mage nam 4g router / dialog box kawadawath pichchila na akunakin. ohe wada bn

    mage slt router nam change karala tiyanawa ambanak
    set top eka nam 3-4 parak
    hebei charge wela nam ne
    kadawatha ta fix karaganna puluwan da?