matath reload nam awe neDecoder එක නම් ලැබුනා දවසින්
ඒත් Connection එක නෑ දවස් 5ක් ගිහිල්ලත්
Dialog එකේ Case එකක් තව ගොඩක් Connection වලටත් අවුල් වෙලා රීලෝඩ් ආවෙත් නෑ කියනවා..
මාත් දැන් ඔහේ බලාගෙන ඉන්නවා ආපහු යවලා Refund කරගත්තත් මගේ වැඩේ වෙන්නෙ නැති නිසා..
අද හරියනව හෙට හරියනවා කියනවා Diialog එකටත් Issue එක ගැන complaint දාලා තියෙනවා
ඒත් ලංකාවෙ Prime කම්පැනි එකක් වෙලත් Dialog එකට මගේ Connection එක තාම දීගන්න බෑ දවස් පහක් වෙලත්..
බලාගෙන ඉන්නව මැච් එකේ දවස් තුනකුත් ඉවරයි. ගෙදර මිනිස්සුන්ගේ නෝණ්ඩි කන්දයි..

7788 reload danawa kiwata reload danne ne wage

passe mama sampath online reload kala
ewelema active wuna
unit eka nam dawasen awa


