Dialog tv or PEO tv?

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,772
    113
    kauda yako kiyanne Peo TV ekata akunu enawa kiyala..:lol::lol::lol: ape gedettath akunak awa telephone cable eken...network card eka pichchuna witarai PC eke....router,tv box,tv ekata kisima aulak une naa.....:lol::lol::lol:

    පියෝ එකේ රවුටරේ පිච්චෙනවා බන් අකුණට.:rolleyes: හැබැයි අලුත් එකක් නිකන් දෙනවා...:yes:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,547
    973
    113
    31
    Colombo
    peo tv වල 799 package එකේ tax එක්ක කීයක් කැපෙනවද?

    මාත් පාවිච්චි කරන්නෙ ඩයලොග් 699 පැකේජ් එක ඒකට මාසෙට එනව එද්දාස් ගානක්.